Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

ඔයා Type කරන එක ඔයාගෙ පරිගණකයෙන් කියවගන්න කැමතිද.....?


1.  මුලින්ම Note Pad එක අරගෙන පහල තියන Code එක Type කරන්න.

        Dim userInput
        userInput = InputBox("Write a message for me to say")
        Set Sapi = Wscript.CreateObject("SAPI.SpVoice")
        Sapi.speak userInput

2.  දැන් ඒ File එක ඔයා කැමති නමකින් Save කරන්න.හැබැයි නමේ අගට .vbs කියල දෙන්න ඕනෙ.
      Eg: Speak.vbs

3.  දැන් Save කරපු File එක Open කරල ඔයා කැමති දෙයක් Type කරල Ok කරන්න.

4.  බලන්න ඔයා Type කරපු දේ පරිගණකයෙන් කියනව නේද කියල.


Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates