Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම.......


          ඔන්න එහෙනම් අදත් අලුත් ලිපියක් අරන් ආවා.අද දෙන්න යන්නෙ Torrent බාන අයට සුපිරිම Trackers ල සෙට් එකක්.Trackers ල දැම්මම Torrent එක බාන වේගය වැඩි කරන්න පුළුවන් කියල කට්ටිය දන්නව ඇතිනෙ නේද? මේ Trackers ටික දාල බලන්නකෝ කොහොමද කියලා.....

          ගොඩක් අය දැන් කරන්නෙ Zbigz වගේ සයිට් වලට දාල Direct Download කරන එකනෙ නේද? ඒත් ඉතින් ඒවයෙන් ස්පීඩ් ලිමිට් කරලනෙ දෙන්නෙ.අනික Resume Download කරන්නත් බැරි වෙනවනෙ සමහර වෙලාවට.ඒකට හොඳම විසඳුම තමයි ටොරන්ට් Client එකකින් Trackers ටිකත් දාගෙන ස්පීඩ් එකත් වැඩි කරගෙන බාගන්න පුළුවන්.ඕන දවසක Resume කරන්නත් පුළුවන්නෙ.එහෙනම් ඔන්න පහල තියනව Trackers ලින්ක් ටික ඒ ටික කොපි කරගන්නකෝ......



  1. දැන් ඔයාට බාගන්න ඕන ටොරන්ට් එක ටොරන්ට් Client එකට දාගන්න.(utorrent,bittorrent වගේ ඕන එකක්).
  2. ඊට පස්සේ ටොරන්ට් ෆයිල් එකේ Properties වලට යන්න.
  3. දැන් ඕපන් උන වින්ඩෝ එකේ උඩින්ම තියන සුදුපාට කොටුවට කලින් කොපි කරගත්ත Trackers ලින්ක් ටික පේස්ට් කරල OK කරන්න. 
සැ:යු :-
තියන ලින්ක්ස් අයින් කරන්න එපා.ඒවාට පහලින් පේස්ට් කරගන්න.හැම Tracker ලින්ක් එකක් අතරෙම Space එකක් තියන්න.

එහෙනම් මම ගියා.වැඩේ කරල බලල හොඳ නරක කියන්නකෝ....

Posted By Gihan Rangana



Join Now - 100% Sure

Ref_banner 468

2 comments:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates