Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Autorun.inf වෛරස් එක සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් Delete කරන්නෙ කොහොමද.....?


මෙම වෛරසය ඉවත් කරන්න ක්‍රම කීපයක් තියනවා

♦ 01 ක්‍රමය

Command Prompt විවෘත කරගෙන පහත පරිදි type කරන්න.

del /a:rhs [driveletter]:autorun.inf

මෙහි [driveletter] සමග ඔබ යොදන Hard disk partition Latter එක යොදන්න. එවිට විධානය මෙසේ දිස්විය යුතුය .

del /a:rhs D:autorun.inf

ඒ ආකාරයටම වෛරස් ඇති සියලුම partition වලට මෙම විධානය දෙන්න. මෙම විධානය දුන් පසු පරිගණකය Reboot කරන්න.

♦ 02 ක්‍රමය

මෙම ක්‍රමය මෘදුකාංගයක් භාවිත කරමින් මෙම වෛරස් එක ඉවත් කිරීමයි. මෙහිදී ඔබගේ USB Pen එක Plug කර මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කල විට එහි ඇති වෛරස් සියල්ල ඉවත් වෙනු ඇත. ඉන් පසුව පරිගණකය Reboot කරන්න.

මෘදුකාංගය ලබා ගැනීමට මෙතන ඔබන්න 




Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates