Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Adobe Flash Player v14.0.0.145 Offline Installer එක මෙන්න....


           ඔන්න මම අදත් අලුත් සොෆ්ට්වෙය එකක් අරන් ආව.මේකනම් හැමොටම වැදගත් සොෆ්ට්වෙයා එකක්.Online Video බලන්න Games ගහන්න අපට මේ Adobe Flash Player එක ඕනෙ වෙනවා.

මේක ගොඩක් වෙලවට Online Installer එකක් විදියටයි තියෙන්නෙ.මම අද අරන් ආවෙ මේකෙ Offline Installer එක.එහෙනම් ඔන්න ඔය පහලින් දාල තියන පින්තුරෙ ලකුනු කරල තියන විදියට Internet Explorer පාවිච්චි කරන අය අංක 1 දාල තියන තැන Download EXE Installer කියන එකෙන් බාගන්න.වෙනත් වෙබ් බ්‍රවුසර් පාවිච්චි කරන අය අංක 2 දාල තියන තැන Download EXE Installer කියන එකෙන් බාගන්න.


ඔන්න පහලින් තියනව ලින්ක් එක බාගන්නකො එහෙනම්.

File Size : 18MB

එහෙනම් තවත් අලුත් ලිපියකින් හම්බෙනකම් ඔන්න මම ගියා.හිතෙන දෙයක් පහලින් ලියලම යන්න.

Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

  1. Adobe Flash Player V14.0.0.145 Offline Installer එක මෙන්න.... >>>>> Download Now

    >>>>> Download Full

    Adobe Flash Player V14.0.0.145 Offline Installer එක මෙන්න.... >>>>> Download LINK

    >>>>> Download Now

    Adobe Flash Player V14.0.0.145 Offline Installer එක මෙන්න.... >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates