Home
About
Contact
Home
මුණු පොත
ලිපි වර්ග
Tips and Tricks
මෘදුකාංග
Windows Tricks and Tips
Fun Virus
Android
Blogger Widgets
Internet
Web Browsers
Site Map
අපිත් එක්ක ලියන්න එන්න
Game ගහන අයට
Breaking News
Tips and Tricks
මෘදුකාංග
Windows Tips & Tricks
Blogger Widgets
Android
Internet
Web Browsers
Fun Virus
ඔයාගෙ බ්ලෝග එකටත් Online Widget එකක් දාගන්න ඕනද....?
ඔන්න මම අද බ්ලොග් කරන යාළුවන්ට තවත් පොඩි Widget එකක් අරන් ආව.මම අද දෙන්න යන දේ ගොඩක් අය දන්නවා.ඒත් බ්ලොග් ලියන්න අලුත් අයට මේක වැදගත් වෙයි කියල හිතෙනවා.එහෙනම් කියවලම බලන්නකෝ.....
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
ලේසියෙන්ම Flash Banner එකක් හදන්න....
ඔන්න මම අද තවත් අලුත් ලිපියක් අරන් අවා.මම අද දෙන්න යන්නේ පොඩි සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් අපට ලේසියෙන්ම Flash Banner හදාගන්න වගේම GIF ෆයිල් එකක් උනත් කැමති විදියට හදාගන්න පුළුවන්.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
ANDROID සදහා Internet Download Manager ....
අදත්
Android
වලට
තවත්
වැඩ
කැල්ලක්
අරන්
ආවා
.
අද අරන් ආපු එක තමා
Internet Download Manager
එහෙමත්
නැත්නම්
IDM
එක ..
කිව්ව
සැණින්
ගොඩක්
දෙනා
දන්නවා
මේ
software
එක
use
කරන්නේ
මොකටද
කියලා
.....
IDM
කියන්නේ
download manager
එකක්
.
මේක
use
කරන්නේ
Internet
එකෙන්
data
download
කරන්න
තමා
...
අනිත්
download managers
වලට
වඩා
මේක
ගොඩක්
වේගවත්
...
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
Viber Free Calls දැන් ඔබේ පරිගණකයටත්...
Viber
හදුන්වා
දීලා තියෙන්නේ
2010
දී.
ගොඩක්
පොඩි
කාලයක්
ඇතුලත ජනප්‍රිය
වෙච්
චි
Viber
apps
එක
හදුන්වල
දීල
තියෙන්නේ
mobile app
එකක්
විදිහට.
2010 දී
හදුන්වා
දී ඇති මේ ඇප්
එක
2013
වෙනකොට
මිලියන
200
කට වඩා
වැඩි
ප්‍රමා
ණයක්
ලෝකය පුරා
පාවිච්චි
කරනවා
.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
Internet එකෙන් සල්ලි හොයන්න Adf.ly වෙනුවට මෙන්න Adbla...
ඔන්න තවත් අලුත් ලිපියක් අරන් මම අවා.මම අද කියන්න යන්නේ Internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් තවත් අලුත් Web Site එකක් ගැන.මේ Site එකේ විශේෂත්වය තමයි මේක ලංකාවේ සයිට් එකක් වීම.Adf.ly වෙනුවට යොදාගන්න පුළුවන් හොද වෙබ් අඩවියක් මේක.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
ඔයාගේ බ්ලොග් එකටත් Animated Popular Post Widget එකක් මෙන්න.....
ඔන්න ගොඩ දවසකට පස්සෙ ආයෙත් අලුත් ලිපියක් අරන් මම ආව.මම අද කියල දෙන්න යන්නෙ අපේ බ්ලොග් කරන යාළුවන්ට බ්ලොග් එක ටිකක් ලස්සන කරගන්න පොඩි Widget එකක්.මම කියලා දෙන්න යන්නේ බ්ලොග් එකට කොහොමද Animated Popular Post Widget එකක් දාගන්නෙ කොහොමද කියල.එහෙනම් කියවල බලන්නකෝ....
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
Google Input Tool Extension එක Chrome වලට දාගන්න...
මම අද කියන්න යන්නෙ Chrome භාවිතා කරන අයට වටින පොඩි Extension එකක් ගැන.මේ ගැන දන්න අයත් ඇති.ඒත් නොදන්න අයත් ඕන තරම් ඇතිනෙ.අන්න ඒ අයට දැනගන්න තමයි මම මේ ලිපිය ලියන්න හිතුවෙ.මේකෙන් අපට සිංහල ටයිප් කරන වෙලාවට සිංග්ලිෂ් වලින් ටයිප් කරල සිංහල වචනය ගන්න පුළුවන් ලේසියෙන්ම.කියවල බලන්නකෝ එතකොට හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි...
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
ඩෙස්ක්ටොප් එක GIF ෆයිල් එකක් විදියට Record කරමුද.........?
ඔන්න අදත් සුපිරි සොෆ්ට් එකක් අරන් ආව.ගොඩ දවසකින් ලිපියක් ලියන්නත් බැරි උනා.මේ දවස් වල තිබුන වැඩ නිසා.මම අද දෙන්න යන්නෙ ඔයාගෙ ස්ක්‍රීන් එක GIF Animation එකක් විදියට සේව් කරගන්න පුළුවන් පොඩි සොෆ්ට් එකක්.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
Subscribe to:
Posts (Atom)
Designed By
Published..
Blogger Templates