Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Showing posts with label Tips & Tricks. Show all posts
Showing posts with label Tips & Tricks. Show all posts

IDM එකේ Tool Bar එක වෙනස් කරමුද?



          ඔන්න මම අදත් කට්ටියට පට්ට වැඩක් අරන් ආවා.මම අද කියන්න යන්නෙ IDM එකේ තියන Tool Bar එක වෙනස් කරගන්න විදිය.එකම විඩියට තියනව දැකල එපා වෙල ඇතිනෙ නේද? එහෙනම් බලමු කොහොමද මෙක කරන්නෙ කියලා.....
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

බ්ලොගර් වලින් සින්ඩියක් හදමු....


          ඔන්න යාළුවනේ මම අද තවත් අලුත් වැඩක් අරන් ආවා.හැමෝටම වගේ තියන ප්‍රශ්නයක් තමයි මේ බ්ලොගර් වලින් කොහොමද බ්ලොග් කියවන සිංඩිකේටරයක් හදන්නෙ කියන එක.මම අද කියන්න යන්නෙ කොහොමද මේක කරන්නෙ කියලා.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම.......


          ඔන්න එහෙනම් අදත් අලුත් ලිපියක් අරන් ආවා.අද දෙන්න යන්නෙ Torrent බාන අයට සුපිරිම Trackers ල සෙට් එකක්.Trackers ල දැම්මම Torrent එක බාන වේගය වැඩි කරන්න පුළුවන් කියල කට්ටිය දන්නව ඇතිනෙ නේද? මේ Trackers ටික දාල බලන්නකෝ කොහොමද කියලා.....
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

හරියටම Folder Lock කරන්න මෙන්න IObit Protected Folder v1.2


          ඔන්න ගොඩ දවසකින් පස්සේ තවත් අලුත් ලිපියක් අරන් අව.මේ දවස් ටිකේම ලිපියක්වත් ලියන්න බැරි උනානේ.අද දෙන්න යන්නේ පොඩි software එකක්.මේකෙන් අපට ලේසියෙන්ම folder lock කරගන්න පුළුවන්.එහෙන්ම් කියවලම බලන්නකෝ.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

Viber Free Calls දැන් ඔබේ පරිගණකයටත්...




         Viber හදුන්වා දීලා තියෙන්නේ 2010 දී. ගොඩක් පොඩි කාලයක් ඇතුලත ජනප්‍රිය වෙච්චි  Viber apps එක හදුන්වල දීල තියෙන්නේ mobile app  එකක් විදිහට. 2010 දී  හදුන්වා  දී ඇති මේ ඇප් එක 2013 වෙනකොට මිලියන 200 කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝකය පුරා පාවිච්චි කරනවා.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

කාටත් හොරා යාලුවන්ගේ PC එකෙන් SAVED - User Name/Email & Password පෙන් එකකට උස්සමුද ??




          ඔයාලටත් හිතිල ඇති කාගේ හරි PC එකකින් කාටවත් නොදැනීම Facebook, Gmail,  Twitter, 4Share වගේ Site වලට Register උන Saved User Name/Email & Password  උස්සන්න ඇත්නම් කියලා.. මේකෙදි වෙන්නේ Firefox, Chrome, Internet explorer, Messenger, Outlook වගේ Software වල සේව් Password අපේ Pen එකේ Backup වෙන එක...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

පටස් ගාල DNS මාරු කරන්න මෙන්න DNS Jumper.....


          ඔන්න අදත් කට්ටියට තවත් වැදගත් වෙයි කියල හිතෙන ලිපියක් අරන් ආව.මම මේ දෙන්න යන්නෙ පොඩි සොෆ්ට්වෙයා එකක්.මේකෙන් අපට පුළුවන් පටස් ගාල අපේ DNS Server එක වෙනස් කරගන්න.

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

අප බ්ලොග් අඩවියේ පල වූ පැරණි ලිපි වලින් කීපයක්....


          ගොඩ දවසකින් ලිපියක් ලියන්නත් බැරි උනානෙ මේ දවස් ටිකේ බ්ලොග් එකේ Template එක අප්ඩේට් කරානෙ.ඉතින් මට හිතුන අපේ පරන ලිපි වලින් කීපයක් ආපහු දුන්නොත් හොඳයි කියලා.කට්ටියට මගෑරුන ලිපිත් ඇතිනෙ.එහෙනම් පහල තියන ලින්ක් වලින් ගිහින් බලන්නකෝ.....

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

FAT32 වලින් තියන පෙන් එකක් Format නොකර NTFS වලට හරවමු....


          මම මේ අද කියන්න යන දේ ඔයාලට සමහරවිට වැදගත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කට්ටියට දැනගන්නත් එක්ක මම කියන්නම්කෝ. ඉගෙනගත්ත දෙයක් කවදාවත් අහක යන්නෙ නෑනෙ නේද? මම අද කියල දෙන්න යන්නෙ FAT32 වලින් තියන පෙන් එකක් Format නොකර NTFS වලට හරවන විදියක් ගැන.එහෙනම් බලමු කොහොමද මේක කරන්නෙ කියලා...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

වෛරස් ෆයිල් එකක් හොරෙන්ම Pen එකෙන් Windows Startup Folder එකට Copy කරමුද?


          ඔන්න තවත් පොඩි වැඩක් අරන් ආව.මේක පොඩි ආතල් වැඩක්. කලින් ෆන් වෛරස් වගයක් දුන්න මතකයිනෙ නේද? දැන් ඉතින් අපි කට්ටියට Pen  එකෙන් බෙදල දෙමු ඒ ටික.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ඕනම වෙබ් පිටුවක් pdf එකක් විදියට Save කරගන්න කැමතිද.....?


          ඔන්න මම අදත් අලුත් ලිපියක් අරන් ආව. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න කියන්නම්කෝ. මම අද කියන්න යන්නෙ ඕනම වෙබ් පිටුවක් pdf ෆයිල් එකක් විදියට සේව් කරගන්න විදහ. මේකට අමුතුවෙන් සොෆ්ට්වෙයා ඕනි නෑ. එහෙනම් බලමු කොහොමද කරන්නෙ කියලා.....
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

.Bat ෆයිල් එකක් .Exe ෆයිල් එකක් විදියට Convert කරමු...

          ඔන්න අදත් අලුත් ලිපියක් අරන් මම ආව.මේ දවස් වල ඉතින් මේ පැත්තෙ එන්නවත් වෙලාවක් නෑ.හරි එහෙනම් මොකද කියන්නෙ Bat ෆයිල් එකක් Exe ෆයිල් එකක් විදියට Convert කරමුද?
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

සිංහල Font වලින් ලේසියෙන්ම සිංහල Type කරමු...


          ඔන්න මම අද කියන්න හදන්නෙ සිංහල ටයිපින් කරන අයට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක් ගැන. මේකෙ විශේෂත්වය තමයි මේ සොෆ්ට්වෙයා එක හදල තියෙන්නෙ හර්ෂ ඉඳුනිල් කියල අපේ රටේම සොයුරෙක්. ඔහුට අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනෙ.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

IDM එකේ Resume Download වෙන්නෙ නැති ෆයිල් Resume Download කරන්නෙ මෙහෙමයි.....


         ඔන්න මම අදත් කට්ටියට වැඩගත් ලිපියකුත් අරන් ආව.හැමෝම දන්නවනේ IDM ගැන නේද? නොදැන ඉන්න විදියක් නෑ.අද කියන්න යන්නෙ රිසම් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැති ෆයිල් ඩවුන්ලෝඩ් කරන විදිය.එහෙනම් බලමු කොහොමද කරන්නෙ කියලා...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

FB එකේ Online ඇවිත් Offline දාල ඉන්න යාළුවන්ව අල්ලගමුද..........?



          ඔන්න අපි ආයෙමත් බ්ලොගර් වලින් ඔයාලත් එක්ක එකතු වෙනවා.සයිට් මාරු කරපු එක කරදරයක් කියල හිතන්න එපා.Wordpress කොහොමද කියල බලන්නයි එහෙම කලේ අපි.දැන් ආයෙමත් අපේ අලුත් ලිපි සේරම මේකෙන් ඔයාලට දෙනවා.වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකෝ.......
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

Facebook එකට අලුත් Smiles මූනු ටිකක් එකතු කර ගමුද....?

       
          ඔන්න මම අද තවත් අලුත් දෙයක් ගෙනාවා.මේක ඔයාලගෙ Web browser එකට Addon එකක් විදියට ‌ඇඩ් කරගන්නයි තියෙන්නෙ.මේකෙන් අපට Gmail, Facebook, Twitter වගේ සයිට් වල ටයිප් කරනකොට Smiles ඇඩ් කරගන්න පුළුවන්.වැඩි කතා ඕනි නෑ කරලම බලන්නකෝ.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

3G, HSDPA හා HSUPA ගැන දැනගමු....


           අද මම කියන්න යන්නෙ අන්තර්ජංජාලයේ සැරි සරන ඔයාලගේ කනෙක්ෂන් ටෙක්නොලොජි එක ගැනයි.සමහර අයනම් මේ ගැන දන්නව ඇති.ඒත් නොදන්න අයත් ඇතිනෙ ඒ අයට දැනගන්න මම කියන්නම්කෝ.සමහර අය 3G, HSDPA, HSUPA ගැන පටලවාගෙනයි ඉන්නෙ.අපි බලමු මේ මොනවද කියල.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ප්‍රොජෙක්ටර් එකක් සහිත ජංගම දුරකථනයක් දැකල තියනවද....


         මෙන්න සැම්සුන්ග් සමාගමෙන් ඉදිරිපත් කරල තියන අලුත්ම ජංගම දුරකථනය.මේක ඔවුන් නම් කරල තියෙන්නෙ Samsung I8530 Galaxy Beam කියලයි.මේ ෆෝන් එක මෙතෙක් අපු හැම ෆෝන් එකකටම වඩා වෙනස්.මෙහි ප්‍රෙජෙක්ටර් එකක්ද සහිතයි.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

Firefox තාලයේ Mobile OS එකක්....

         
          අද මම කියන්න යන්නෙ අලුත්ම නිව්ස් එකක්.Firefox වෙබ් බ්‍රව්සර් එක නිකුත් කරන Mozilla Foundation ආයතනය මගින් Smart Phone, Tablet PC වැනි ජංගම දුරකථන උපාංග සඳහා මෙහෙයුම් පද්ධතියක් නිකුත් කරල තියෙනවා.ඒකෙ නම විදියට ඔවුන් යොදාගෙන තියෙන්නෙ Firefox OS කියලයි.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

මෙන්න නියම වෙබ් සයිට් එකක්...

          අද මම කියන්න යන්නෙ අමුතු ජාතියෙ වෙබ් සයිට් එකක් ගැන.මේ සයිට් එකෙන් වෙන්නෙ අපට ඕන පින්තූරයක් ඒකට Upload කරපුවාම ඒ පින්තූරය තියන වෙන සයිට් වල ලින්ක් හොයල දෙන එක.මේකෙන් අපට FB Fake Account වල තියන පින්තූර Upload කරල හොයල බලන්න පුලුවන්.ඒක අපේ කොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි.එහෙනම් මේ සයිට් එකට ගිහින්ම බලන්නකෝ.ලින්ක් එක පහල තියනවා...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468
Designed By Published.. Blogger Templates