Home
About
Contact
Home
මුණු පොත
ලිපි වර්ග
Tips and Tricks
මෘදුකාංග
Windows Tricks and Tips
Fun Virus
Android
Blogger Widgets
Internet
Web Browsers
Site Map
අපිත් එක්ක ලියන්න එන්න
Game ගහන අයට
Breaking News
Tips and Tricks
මෘදුකාංග
Windows Tips & Tricks
Blogger Widgets
Android
Internet
Web Browsers
Fun Virus
Showing posts with label
මෘදුකාංග
.
Show all posts
Showing posts with label
මෘදුකාංග
.
Show all posts
Adobe Flash Player v14.0.0.145 Offline Installer එක මෙන්න....
ඔන්න මම අදත් අලුත් සොෆ්ට්වෙය එකක් අරන් ආව.මේකනම් හැමොටම වැදගත් සොෆ්ට්වෙයා එකක්.Online Video බලන්න Games ගහන්න අපට මේ Adobe Flash Player එක ඕනෙ වෙනවා.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
වෙබ් ඩිසයිනින් කරන අයට මෙන්න පට්ට Tool දෙකක්.....
ඔන්න යාලුවනෙ මම අද පට්ට සොෆ්ට්වෙයා දෙකක් අරන් ආව.මේ සොෆ්ට්වෙයා දෙකනම් ගොඩක්ම වැදගත් වෙන්නෙ වෙබ් ඩිසයිනින් කරන යාලුවන්ට තමයි.වැඩි කතා නැතුව ඔන්න පහලින් ලින්ක් දානව බාගන්නකෝ.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
IDM එකේ Tool Bar එක වෙනස් කරමුද?
ඔන්න මම අදත් කට්ටියට පට්ට වැඩක් අරන් ආවා.මම අද කියන්න යන්නෙ IDM එකේ තියන Tool Bar එක වෙනස් කරගන්න විදිය.එකම විඩියට තියනව දැකල එපා වෙල ඇතිනෙ නේද? එහෙනම් බලමු කොහොමද මෙක කරන්නෙ කියලා.....
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
කැමති විදියට CD/DVD පුච්චන්න මෙන්න පට්ට භාන්ඩයක්.........
ඔන්න මම අදත් කට්ටියට වැදගත් සොෆ්ට්වෙය එකක් අරන් ආවා.හැමෝටම ඕන වෙන සොෆ්ට්වෙයා එකක් කියන්න පුලුවන් මෙක.හැමොම වගෙ CD/DVD පුච්චනවනෙ නෙද? පුච්චනව කිවුවෙ ලිපට දාල පුච්චනව එහෙම නෙමෙයි හොදද?
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
Singlish වලින් ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න මෙන්න පට්ට සොෆ්ට්වෙයා එකක්....
ඔන්න මම අදත් පට්ටම පට්ට සොෆ්ට්වෙයා එකක් අරන් ආවා.අද මම මෙ දෙන සොෆ්ට්වෙයා එකෙන් අපට ලෙසියෙන්ම Singlish වලින් ටයිප් කරන එකක් සිංහලට හරවගන්න පුලුවන්.සිංහල බ්ලොග් කරන අයටනම් මේක ගොඩාක් වදගත් වෙයි කියල හිතනව.මම කලිනුත් Chrome වලට Extension එකක් දුන්න මතකයිනෙ නෙද?
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
ලේසියෙන්ම සිංදු වලට අපේ නම Tag කරගමුද?
ඔන්න මම අද තවත් අලුත් සොෆ්ට්වෙයා එකක් අරන් අවා.මේ දෙන සොෆ්ට්වෙයා එකෙන් අපට පුළුවන් ඕනම සිංදුවකට අපේ නම Tag එකක් විදියට දාගන්න.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
ඕනම ෆයිල් එකක් ලේසියෙන්ම Convert කරගමු......
ඔන්න මම අද ගොඩ දවසකට පස්සේ අලුත් සොෆ්ට්වෙයා එකකුත් අරගෙන අවා.අද දෙන්න යන්නේ පට්ටම පට්ට සොෆ්ට්වෙයා එකක්.මේකෙන් අපට ඕනෑම File එකක් ඕනෑම විදියකට Convert කරගන්න පුළුවන්.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
ගිනි හිවලා අලුත් වෙලා (Firefox)
ඔන්න යාළුවනේ මම අද අලුත් සොෆ්ට්වෙයා එකක් අරන් ආව. මේක අලුත් කිව්වට අලුත් නෑ හැමෝම දන්නවනේ Firefox web browser එක ගැන. මම අද දෙන්න යන්නෙ මේ Firefox web browser එකේ අලුත්ම version එක. කලින් තිබුනට වඩා වෙනස් කරල තමයි දැන් Mozilla සමාගම Firefox web browser එක හදල තියෙන්නෙ.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
Windows Desktop එක ලස්සන කරගන්න.
ඔන්න මම අද ගොඩ දවසකට පස්සෙ පට්ට වැඩක් අරන් ආවා.අද දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් දෙකක්.අපට පුළුවන් ඒකෙන් අපේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
Windows 7 Gadgets Windows 8.1 වලටත් දාගමුද....?
ඔන්න ගොඩ දවසකට පස්සේ තවත් අලුත් ලිපියක් අරන් මම ආවා.අද දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් එකක්.අපේ යාළුවන්ට මේක වැදගත් වෙයි කියල හිතුන නිසා ලිපියක් ලියන්න හිතුවා.මේ දෙන සොෆ්ට් එකෙන් Windows 7 වල තියන Gadgets අපට Windows 8 වලටත් දාගන්න පුළුවන්.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
හරියටම Folder Lock කරන්න මෙන්න IObit Protected Folder v1.2
ඔන්න ගොඩ දවසකින් පස්සේ තවත් අලුත් ලිපියක් අරන් අව.මේ දවස් ටිකේම ලිපියක්වත් ලියන්න බැරි උනානේ.අද දෙන්න යන්නේ පොඩි software එකක්.මේකෙන් අපට ලේසියෙන්ම folder lock කරගන්න පුළුවන්.එහෙන්ම් කියවලම බලන්නකෝ.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
ලේසියෙන්ම Flash Banner එකක් හදන්න....
ඔන්න මම අද තවත් අලුත් ලිපියක් අරන් අවා.මම අද දෙන්න යන්නේ පොඩි සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් අපට ලේසියෙන්ම Flash Banner හදාගන්න වගේම GIF ෆයිල් එකක් උනත් කැමති විදියට හදාගන්න පුළුවන්.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
Viber Free Calls දැන් ඔබේ පරිගණකයටත්...
Viber
හදුන්වා
දීලා තියෙන්නේ
2010
දී.
ගොඩක්
පොඩි
කාලයක්
ඇතුලත ජනප්රිය
වෙච්
චි
Viber
apps
එක
හදුන්වල
දීල
තියෙන්නේ
mobile app
එකක්
විදිහට.
2010 දී
හදුන්වා
දී ඇති මේ ඇප්
එක
2013
වෙනකොට
මිලියන
200
කට වඩා
වැඩි
ප්රමා
ණයක්
ලෝකය පුරා
පාවිච්චි
කරනවා
.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
ඩෙස්ක්ටොප් එක GIF ෆයිල් එකක් විදියට Record කරමුද.........?
ඔන්න අදත් සුපිරි සොෆ්ට් එකක් අරන් ආව.ගොඩ දවසකින් ලිපියක් ලියන්නත් බැරි උනා.මේ දවස් වල තිබුන වැඩ නිසා.මම අද දෙන්න යන්නෙ ඔයාගෙ ස්ක්රීන් එක GIF Animation එකක් විදියට සේව් කරගන්න පුළුවන් පොඩි සොෆ්ට් එකක්.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
පටස් ගාල DNS මාරු කරන්න මෙන්න DNS Jumper.....
ඔන්න අදත් කට්ටියට තවත් වැදගත් වෙයි කියල හිතෙන ලිපියක් අරන් ආව.මම මේ දෙන්න යන්නෙ පොඩි සොෆ්ට්වෙයා එකක්.මේකෙන් අපට පුළුවන් පටස් ගාල අපේ DNS Server එක වෙනස් කරගන්න.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
මෙන්න Adobe CC Software සේරම නොමිලේ....
ඔන්න මම අද අපේ යාළුවන්ට වැදගත් වෙන සොෆ්ට්වෙයා සෙට් එකක්ම අරන් ආව.Adobe කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ නේද? මම අද අරන් ආව Adobe අලුත්ම Version එක වන Creative Cloud (CC) සොෆ්ට්වෙයා සෙට් එකම.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
CD / DVD වලට Password දාලා DATA රයිට් කරමු......
CD
හෝ
DVD
වල
ට
Password
එකක් දමා
තමන්ගෙ
පුද්ගලික
හා
වටිනාම
දත්ත
ආරක්
ෂා
කර
ගන්න
තියෙන්න
GiliSoft Secure Disc Creator කියන
Software
එක තමා අද මම ඔයාලට දෙන්න යන්නේ.
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
මෙන්න පට්ටම පට්ට Mobile Partner එකක්...
ඔන්න යාළුවනේ තවත් පට්ට සොෆ්ට්වෙයා එකක් අරන් ආව මම.මේක තමයි Huawei Mobile Partner අලුත්ම එක.වැඩ ගොඩක් තියනව මේකෙ.කියවල බලන්නකෝ...
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
අලුත් අවුරුද්දෙ සුපිරියටම වීඩියෝ එඩිට් කරමුද......?
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!
ඔන්න ගොඩ දවසකින් ආයෙත් අලුත් ලිපියකුත් අරන් ආව.මම අද දෙන්න යන්නේ අලුත් අවුරුද්දෙ ඕනම කෙනෙකුට ලේසියෙන්ම වීඩියෝ එඩිට් කරගන්ග පුලුවන් සුපිරිම සොෆ්ට්වෙයා දෙකක්.කියවල බලන්නකෝ....
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
සුපිරිම සුපිරි වෙබ් බ්රව්සර් දෙකක් මෙන්න....
මම අද ආවෙ කට්ටියට සුපිරිම වෙබ් බ්රව්සර් දෙකකුත් අරගෙනයි.මේ වෙබ් බ්රව්සර් දෙකම සුපිරිම තමයි.එහෙනම් පහල තියන ලින්ක් වලින් බාගෙන බලන්නකෝ...
Read more ...
Share !
Tweet
Join Now - 100% Sure
Subscribe to:
Posts (Atom)
Designed By
Published..
Blogger Templates