
අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා. අද අරන් ආපු එක තමා Internet
Download Manager එහෙමත් නැත්නම් IDM එක .. කිව්ව සැණින් ගොඩක් දෙනා දන්නවා මේ software එක use
කරන්නේ මොකටද කියලා.....IDM
කියන්නේ download
manager එකක්. මේක use කරන්නේ Internet එකෙන් data download
කරන්න තමා...අනිත් download
managers වලට වඩා මේක ගොඩක් වේගවත්...


