හම්මෝ සෑහෙන දවසකින් බ්ලොග් එක පැත්තට එන්න වෙලාවක් හම්බ වුනේ.වැඩ ගොඩක් තිබුන පෝස්ට් එකක්වත් දාන්න බැරිවුනේ ඒකයි.ඔන්න මම අද කියන්න යන්නෙ පොඩි කපටි වැඩක් කරන විදිහ.මේක කරන්නෙ වින්ඩෝස් Registry එක Edit කරල.අපට පුළුවන් අපේ තියන ප්‍රොසෙසර් එකේ නම වෙනුවට ඊට වඩා ස්පීඩ් වැඩි හරි අඩු හරි ප්‍රොසෙසර් එකක නමක් දෙන්න.My Computer Properties වල තියන නම වෙනස් කරනව විතරයි හොඳද?
Read more ...