.png)
ඔන්න මම අද ගොඩ දවසකට පස්සෙ පට්ට වැඩක් අරන් ආවා.අද දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් දෙකක්.අපට පුළුවන් ඒකෙන් අපේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න.
එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩේට බහිමු නේද? එහෙනම් මුලින්ම පහලින් දීල තියන සොෆ්ට් දෙක බාගන්නකෝ.....
මෙතනින් ගිහින් Rainmeter 3.0.2 කියන එක බාගන්නකෝ....
දැන් බාගත්ත සොෆ්ට් එක සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සෙ ඩෙස්ක්ටොප් එකේ පෙන්වන ගැජට්ස් උඩ Right Click කරල Unload Skin කියන එක ක්ලික් කරන්න.එතකොට ඒ තියන ටික ක්ලොස් වෙනවා.
දැන් පහල ලින්ක් එකෙන් අනිත් සොෆ්ට් එක බාගන්න.
දැන් ඒකත් ඉන්ස්ටෝල් කරගන්නකෝ....පහලින් දාල තියන Screen Shot ටිකක් ඉන්ස්ටෝල් කරන විදිය.
හරි දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම වෙල්කම් screen එකක් එනවා.එක ඔයාට ඕන විදියට වෙනස් කරගන්න තියෙන්නේ.එකේ ඉස්සරහට යනකොට ඩෙස්ක්ටොප් එකේ ටයිප් එක තෝරන්න එනවා.එකටත් ඔය කැමති එකක් දෙන්න.මම දීල තියෙන්නේ පලවෙනි එක.
දැන් ඔයාට ඕන Resolution එකත් තෝරන්න.
දැන් වැඩේ හරි ඩෙස්ක්ටොප් එක වෙනස් උන නේද? දැන් ඔයාට ඕන ගැජෙට්ස් දාගෙන ඕන විදියට හදාගන්න පුළුවන්.තව Screen Shot ටිකක් පහලින් දාන්නම්කො.
දකුණු පැත්තේ උද තියන නිල පට බටන් එක ක්ලික් කලාම දකුණු පත්හෙන් ලිස්ට් එකක් පෙන්නී.එකේ Panes කියන තැනින් ඔයට ඕන ගැජෙට්ස් දාගන්න පුළුවන්.
තව Styles කියන තැනින් Style එක සෙනස කරගන්නත් පුළුවන්.
Notification Area එකේ තියන Rainmeter අයිකන් එක Double ක්ලික් ක්‍රම ඕපන් වෙන වින්ඩොව් එකෙන් වම් පැත්තෙන් පෙන්වන Folder ඇතුලේ තියන .ini file ලෝඩ් කරලට් ගැජෙට් ඇඩ් කරගන්න පුළුවන්.
ඔන්න එහෙනම් ට්‍රයි කරලා බලන්නකෝ.එහෙනම් තවත් අලුත් ලිපියකින් හම්බෙමු.
Posted By Gihan Rangana
pc eka slow wenne nedda . ram eka ehema godak gannawada danne ne
ReplyDeleteWindows Desktop එක ලස්සන කරගන්න. >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Windows Desktop එක ලස්සන කරගන්න. >>>>> Download LINK
>>>>> Download Now
Windows Desktop එක ලස්සන කරගන්න. >>>>> Download Full
>>>>> Download LINK