Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Desktop එක පිළිවෙලකට තියාගන්න කැමතිද....?

          මම අද කියන්න යන්නෙ Desktop එක පිළිවෙලකට තියාගන්න පුලුවන් Software එකක් ගැන.මේකෙන් අපට පුලුවන් අපේ Desktop එක පිළිවෙලකට හදාගන්න.වැඩි කතා ඕනි නෑනෙ.ඔන්න පහලින් Image එකකුත් දල තියනවා.



          එහෙනම් පහල තියන ලින්ක් එකෙන් එක බාගෙන දාල බලන්නකෝ.මේකෙන් පරිගණකයේ වේගය අඩු වෙන්නෙ නෑ.ඒ ගැන බය වෙන්න එපා.

Software එක මෙතනින් බාගන්න....



Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates