Sunday, April 06, 2025

Breaking News

Firefox 17.0 වල Facebook Messenger Activate කරගමු....

          Firefox වල නවතම සංස්කරණය වන 17.0 පසුගියදා එලි දැක්වුනා.මෙහි විශේෂත්වය තමයි අපට Facebook Page නොයා වෙන Page එකක ඉන්න ගමන් උනත් යාළුවන් එක්ක Chat කරන්න පුළුවන්.වැඩි දෙයක් කරන්න නෑ.මුලින්ම පහලින් තියන ලින්ක් එකෙන් Firefox 17.0 බාගන්නකෝ.




Firefox 17.0 මෙතනින් බාගන්න.

          දැන් Firefox වලින් පහල තියන ලින්ක් එකට යන්න.ඒකට ගිහාම තියන "Turn On" කියන එක කරන්න.ඊට පස්සෙ අපට වැඩේ කරගන්න පුළුවන්.

https://www.facebook.com/about/messenger-for-firefox


Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates