Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

තෝරාගත් කොටසක් පමණක් ඇනිමේට් කරල නිසල වීඩියෝ එකක් හදමු....

       
          මම මේ කියන්න යන දේ නම් වීඩියෝ එඩිටින් කරන අයට ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා.අපි තෝරාගත්ත කොටසක් විතරක් ඇනිමේට් කරල වීඩියෝ එකක් හදාගන්න පුළුවන් විදියේ සොෆ්ට්වෙයාර් එකක් මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් නොමිලේ ලබා දීල තියනවා.මේකෙන් ධාවනය වීඩියෝවක අපි තෝරාගත් කොටස පමණක් ක්‍රියාත්මක වීමට ඉඩ හැර ඉතිරි කොටස නිසලව තබා ගන්න පුළුවන්.මේ වගේ තාක්ෂණයක් මේ වෙනකම් තිබුන කිසිම වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක නෑ.ඉතින් තවත් කතා මොකටද ලින්ක් එක පහල තියනවා බාගෙනම බලන්නකෝ.




මෙතනින් බාගන්න


Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates