Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

ප්‍රොජෙක්ටර් එකක් සහිත ජංගම දුරකථනයක් දැකල තියනවද....


         මෙන්න සැම්සුන්ග් සමාගමෙන් ඉදිරිපත් කරල තියන අලුත්ම ජංගම දුරකථනය.මේක ඔවුන් නම් කරල තියෙන්නෙ Samsung I8530 Galaxy Beam කියලයි.මේ ෆෝන් එක මෙතෙක් අපු හැම ෆෝන් එකකටම වඩා වෙනස්.මෙහි ප්‍රෙජෙක්ටර් එකක්ද සහිතයි.

Samsung Galaxy Beam ගැන විස්තර 
  • 15-lumen nHD වර්ගයේ ප්‍රොජෙක්ටරය.
  • GSM සහාය (GSM 850/900/1800/1900Mhz)
  • 3G සහාය (HSDPA 14.4 Mbps, HSDPA 5.76 Mbps)
  • පික්සල 480 x 800 TFT Capacitive වර්ගයේ ස්පර්ෂ සංවේදී තිරය.
  • 1Ghz වේගයක් සහිත ARM Cortex-A9 වර්ගයේ Dual-Core ප්‍රොසෙසරය හා Mali-400 වර්ගයේ ග්‍රැෆික් ප්‍රොසෙසරය.
  • 768 MB RAM මතකය.
  • 8GB අභ්‍යත්තර මතකය / MicroSD කාඩ් මගින් වැඩිදියුණු කල හැකි.
  • Android v2.3.6 Gingerbread මෙහෙයුම් පද්ධතිය
  • LED Flash සහිත මෙගාපික්සල 05 Auto-Focus කැමරාව සහ 720 වීඩියෝ පටිගත කිරීමේ හැකියාව.
වැඩි විස්තර බලාගන්න මෙතන ඔබන්න.




Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

  1. https://pupilvideo.blogspot.com/2022/07/bridge-to-terabithia-sinhala-dubbed-full-movie-free-download.html

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates