Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

පුළුවන්නම් හදන්න "con" කියල Folder එකක්.....


          ඔන්න එහෙනම් කරන්න බැරි වැඩක් කරන විදිය මම කියල දෙන්නම්.ඔයාලට පුළුවන්ද කියල බලන්නකො "con" කියල Folder එකක් හදන්න.ඒ නමින් Folder එකක් හදන්න දෙන්නෙ නෑ.Win 7 වල නම් Error Message එකක් එයි.Win XP වල නම් සාමාන්‍ය විදියටම New Folder කියල Save වෙයි.හදන්න ඕනෙමනම් අපි බලමු කොහොමද "con" කියල Folder එකක් හදන්නෙ කියල.

♦  මුලින්ම Command Prompt එක Open කරගන්නකෝ.

♦  ඔයාට D Drive එකේ Folder එක හදන්න ඕනෙ කියල හිතන්න.ඒකට මේ විදියට Type කරන්න.

          C:\>md \\.\d:\con 



♦  දැන් Folder එක හදපු තැනට ගිහින් ඒක Delete කරන්න පුලුවන්ද බලන්න.Delete කරන්න දෙන්නෙ නෑ නේද? ඒකටත් අපට Command Prompt එකම යොදාගන්න වෙනව.ඒකට Command Prompt එක අරගෙන පහල විදියට Type කරන්න.

          C:\>rd \\.\d:\con

** "con" වගේම මම පහලින් දීල තියන නම් වලිනුත් Folder හදන්න දෙන්නෙ නෑ.ඒ නම් වලින් Folder හදන්න ඕනි නම් ඉහතින් කියල දීපු ක්‍රමය භාවිතා කරන්න."con" වෙනුවට පහල තියන නම් වලින් එකක් දෙන්න.**

                            “prn”, “nul”, “com1″, “com2″, “lpt1″

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates