Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

හුවාවි Dongle එකේ Firmware Update කරමු.


          ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන්නේ Mobile Broadband නේ. කියන්නේ ගොඩක් අය නෙට් යන්නේ ඩොන්ගල් වලින්. ඉතින් ඔය ඩොන්ගල් වල එන Default Software එක තමයි Mobile Partner. අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ Mobile Partner අලුත් Version එක.


         කලින් තිබ්බ Version එකට වඩා ගොඩාක් පහසුකම් මේකේ ලබා දීල තියෙනවා. Calls ගන්න, SMS, MMS යවන්න විතරක් නෙවෙයි Video Calls ගන්නත් පුළුවන්. තව #132# වගේ Commands (USSD ) දෙන්නත් පහසුකම් මේකෙන් ලබා දීල තියෙනවා. වැඩි කතා මොකටද එහෙනම් මෙතනින් සොෆ්ට්වෙයා එක බාගන්න.

මෙතන ඔබන්න
(4shared එකට ලොග් වෙලා බාගන්න........ එකවුන්ට් එකක් නැත්නම් E-mali , Password දීලා එකවුන්ට් එකක් හදාගන්න  වෙනවා )

♦  දැන් බාගත්ත ෆයිල් එක ඕපන් කරන්න.
♦  ඊට පස්සේ Dialog Box එකෙන් “I accept the agreement“
♦  යන්න තෝරා Next ක්ලික් කරන්න.
♦  ඊට පස්සේ “Searching Device” කියල Dialog Box එකක් එයි. Search කරලා ඉවර වෙනකම් ටිකක් ඉන්න.


(සමහර Dongle වල Key එකක් ඉල්ලයි. [බොහොමයක ඉල්ලන්නේ නැහැ] එහෙම උනොත් 
http://www.mediafire.com/?dterjtg3jdg  මෙන්න ලින්ක් එකේන්  සොෆ්ට්වෙයා එක  බාගන්න.)

♦  ඒක ඕපන් කරලා ඔයාගේ dongle එකේ වර්ගය තෝරලා Calculate බොත්තම ක්ලික් කරන්න
♦  දැන් ලැබෙන Key එක පාස්වර්ඩ් එක ඉල්ලන තැනට දීල Next කරන්න.) 
♦  දැන් Next ක්ලික් කරන්න. මතක තියා ගන්න, Firmware එක Update වෙනකොට Machine එක OFF කරන්න නම් එපා.
♦  හරි. දැන් Update වෙන්න පටන් ගනීවි.
♦  දැන් "Update Success!" කියල Message එකක් එයි. කියන්නේ වැඩේ ගොඩ කියන එක.
♦  වැඩේ ඉවර උණාට පස්සේ Dongle එක ගලවල ආයෙමත් හයි කරන්න. එතකොට අලුත් Mobile Partner ඉන්ස්ටෝල් කරන්න අහවි. පරණ එක අයින් කරලා දැන් මේ අලුත්ම අලුත් Mobile Partner ඉන්ස්ටෝල් කරන්න. 


වැඩේ හරි!!!

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates