Saturday, April 05, 2025

Breaking News

විනාඩි 10න් XP දාමුද.......?


විනාඩි දහයෙන් එක්පී දාන්න කැමතිද? එහෙනම් කරලම බලාන්ඩකො කස්ටියම...


1. මුලින්ම සීඩී එකෙන් ෆයිල් ටික කොපි වෙන්න දාන්නකො
2. සෙටප් දෙවන කොටසේදී ඒකට විනාඩි 39 ක් ඉල්ලනවා නේද. අන්න එතනදී
    Shift +F10     ගහන්නකො එතකොට එන කමාන්ඩ් පොම්ට් එකො taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරන්න
3. දැන් ටක්ස් මැනේජර් පෙනේවි 
4. දැන් පොසෙස් ටැබ් එකට ගිහින් හොයලා බලන්ඩ තියෙනවද කියලා setup.EXE කියලා පොසෙස් වන එකක්
5.එකේ රයිට් කිලික් කරලා set the Priority to Highest.... දීලා බලාගෙන ඉන්නකො කොහොදම වේගය කියලා




ලෙඩක් වගේ නම් කමෙන්ට් කරන්නකො
pdeep64@gmail.com


Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates