මේ කියන්න යන දේ නම් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.මේ කියන්න හදන්නෙ ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදාගන්න විදිහ.
හැමෝම දන්නවනෙ Portable
Application එකක්
කියන්නෙ මොකක්ද කියල.නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්කෝ.Portable
Application එකක්
කියන්නෙ සරළවම කියනවනම්
පරිගණකයේ ස්ථාපනය [
Install
] කරන්නෙ
නැතුව Double
Click කරලා
Open
කරගෙන
වැඩ කරන්න පුළුවන් Application
එකකට.උදාහරණයක්
කියනවනම් අපි හිතමු ඔබ Internet
Cafe එකකට
ගියා කියලා එතනදි ඔබට Adobe
Photoshop මෘදුකාංගය
භාවිතා කරන්න අවශ්‍ය උනා නම්
ඔබ Adobe
Photoshop Install කරන්න
ඕන නේ.නමුත්
ඔබ ලග Adobe
Photoshop මෘදුකාංගයේ
Portable
Application එකක්
තියෙනවනම් ඒක Pen
එකට
දාගෙන ගිහිං Cafe
එකේදි
Install
නොකර
Double
Click කර
භාවිතා කරන්න පුළුවන්.ඔන්න
ඕක තමයි Portable
Application එකක්
කියන්නෙ.
දැන්
බලමු කොහොමද අපි අපිට ඕන
මෘදුකාංගයක Portable
Application එකක්
හදාගන්නෙ කියලා.මෙම
ක්‍රියාවට නම් නොමිලේ ලබාගන්න
පුළුවන් මෘදුකාංග බොහෝ
ප්‍රමාණයක් අන්තර්ජාලයේ
තියෙනවා.මම
මේ සදහා භාවිතා කරන්නෙ Cameyo
කියන
මෘදුකාංගය.මෙම
මෘදුකාංගය මගින් කරන්නෙ ඔබ
විසින් සිදු කරනු ලබන Install
කිරීමක්
Capture
කර
එය Portable
Application එකක්
ලෙස සැකසීමයි.මෙතනින් Cameyo වෙබ්
අඩවියට පිවිසෙන්න පුළුවන්.ඒ
හරහා Cameyo
මෘදුකාංගය
භාගත කරගන්නත් පුළුවන් තව
කියනවනම් Cameyo
භෘවිතා
කරන ආකාරය ගැන Tutorials
බලන්නත්
පුළුවන්.
♦ Cameyo මෘදුකාංගය
මගින් Portable
Application එකක්
සාදන ආකාරය.මුලින්ම
Cameyo
Install කරන්න
>
මීළගට
Start
> All Programs > Cameyo > Capture Software Installation
යන්න.දැන්
Cameyo
ආරම්භ
වන ආකාරය දැක ගන්න පුළුවවන්.
♦ මීළගට කරන්න ඕන Cameyo මෘදුකාංගය ඔය ආකාරයෙන් ධාවන වීමට හැර ඔබට Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය මෘදුකාංගයේ Setup වැඩසටහන ධාවනය කරන්න > එම වැඩසටහන සාර්ථකව Install කරන්න.මෙහිදී ඔබ වෙබ් බ්‍රව්සරයක් වැනි මෘදුකාංගයක් Install කරනවනම් එම මෘදුකාංගයට අදාල Plugin [ Flash Player වැනි දේ ] ද Install කරන්න.
♦ දැන් කලයුත්තේ Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය මෘදුකාංගය Install වූ පසු Cameyo හි ඇති Install done බට්න් එක ක්ලික් කරන්න > දැන් ඔබට Portable Application එකට ලබාදිය යුතු නම සහ Save වීමට පාත් එක විමසන අතර එය ලබාදී OK කරන්න.දැන් සියල්ල සාර්ථකව සිදු කලේ නම් Success යනුවෙන් පණිවුඩයක් ලැබේවි.
♦ දැන් ඔබ Portable Application එක Save වීමට ලබාදුන් පාත් එකට ගොස් බලන්න එහි ඔබ සාදාගත් Portable Application එක දිස්වේවි.දැන් ඉතිං Portable Application එක Double Click කර Open කරගන්න.
**මෙය උපුටා ගන්නා ලද්දකි**
No comments:
Post a Comment
ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....