Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Windows 7 වල Password එක Reset කරමුද....?


         මම අද තවත් සුපිරිම වැඩක් කියල දෙන්නයි හදන්නෙ.මේක නම් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා.අනිවාර්යෙන්ම මේක ඔයාලට ගොඩක් වැදගත්.ඔයාලට දැන් එක අමතක උනා කියල පරිගණකය Format කරන්න ඕනි නෑ.අපි බලමු කොහොමද Windows 7 වල Password එක Reset කරන්නෙ කියල.

♦  මුලින්ම Control Panel එක Open කරගන්කෝ.
♦  Control Panel එකෙන් User Accounts Open කරගන්න.


♦  ඊට පස්සෙ Open වෙන Window එකෙන් Password Reset Disk තෝරන්න.


♦  ඊට පස්සෙ Open වෙන Forgotten Password Wizard Window එකේ Next Click කරල ඔයාගෙ Flash Drive එක තෝරලා Next කරගෙන ගිහින් Finish කරන්න.


♦  ඒක Finish උනාට පස්සෙ ඔයාගෙ Flash Drive එක Open කරල බලන්න .psw File එකක් තියද කියල.


♦  දැන් ඔයාගෙ පරිගණකය Restart කරල වැරදි Password එකක් දුන්නම එතන යටින් තියන Password Reset කියන එක Click කරන්න.

♦  ඊට පස්සෙ Open වෙන Window එකේ ඔයාගෙ Flash Drive එක තෝරල Next කරන්න.

♦   Next  කරගෙන ඉස්සරහට යනකොට ඔයාලට අලුතින් Password එකක් දෙන් Window එකක් Open වෙයි.ඒකෙ ඔයාලට වෙනස් කරන්න ඕන Password එක දීල Next කරල Finish  කරන්න.

♦  ඊට පස්සෙ ඔයාගෙන් ආපහු Password එක ඉල්ලයි.එතකොට ඔයා අලුතින් දුන්න Password එක දීල Enter කරන්න.

♦  දැන් ඔයාගෙ පරිගණකයේ Password එක වෙන්නෙ ඔයා අලුතින් දුන්න Password එකයි.

**Password Reset කිරීමට අවශ්‍ය තොරතුරු ඔයාගෙ Flash Drive එකෙන් ඉවත් කරන්න ඕනි නම් Flash Drive එක Open කරල ඒකෙ තියන userkey.psw කියන File එක සාමාන්‍ය විදියටම Delete කරන්න.**

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates