Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Windows Registry Edit කරමු


01.   "not responding" වෙන එක කරදරයක් ද?

  • not responding වෙන එක කරදරයක් ද? එකට මෙන්න විසදුම...

 පළමුව start →run   එකට ගිහින් regedit   කියල type කරලා registry   එකට යන්න  .
  • ඊළගට මේ පියවර ඔස්සේ යන්න.  HKEY_USERS→.DEFAULT→Control Panel→Desktop
  •  desktop tab   එකේ rightclick එකේ කරලා new string value එකක් ගන්න.
  • එක rename කරන්න AutoEndTasks ලෙස.
  •  ඊළගට ඒ හද ගත්ත string value එක rightclick  කරලා modify ගිහින්   Value Data  එක 0 කියල දෙන්න . ( enable කරන්න 1  කියල දෙන්න )


02.     USB DRIVES BLOCK කරන්න !

මේක ගොඩක් වැදගත් වෙන්නේ cafe , scl computer lab  වගේ ඒවාට . මේකේ පරිගණක වල USB DRIVES BLOCK කරන්න පුළුවන් .
මෙන්න මෙහෙමයි block කරන්නේ.



1. Go to Start –> Run, type Regedit.
2. Go to HKEY_LOCAL_MACHINE\System\CurrentControlset\Servic es\USBStor
3. In the right pane, look for value Start and have value as 0x00000003(3)
4. Double click on that and change that value to 4.




(ඔය ෆොටෝ එක යට පාත් එක තියෙන්නේ)

................රිස්ටාට් කරලා බලන්ඩ..............



You might be required to restart the PC, and then you are done with it, USB is now blocked..
In case if you want to get the USB unblocked, just change the value again to 3

Try කරලා බලන්නකෝ


Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates