Saturday, April 05, 2025

Breaking News

Pen එකෙන් පරිගණකය Lock කරමුද.....?



          ඔන්න අදත් අලුත් වැඩක් ගෙනාව.මේක කරන්න තියෙන්නෙ පොඩි මෘදුකාංගයකින්.අපි බලමු කොහොමද කරන්නෙ කියල.
1. මුලින්ම මෘදුකාංගය බාගන්න මෙතන ක්ලික් කරන්න.

2. දැන් බාගත්ත ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල ඉන්ස්ටෝල් කරගන්න.

3. ඊට පස්සෙ පෙන් එක පරිගණකයට සම්බන්ධ කරල මෘදුකාංගය ඕපන් කරන්න.

4. ඊට පස්සෙ Message එකක් එයි.ඒක Ok කරන්න.

5. දැන් පහල පින්තූරෙ විදියට වින්ඩෝ එකක් එයි.ඒකෙ New Password කියන තැනට ඔයාලගෙ පාස්වර්ඩ් එක දෙන්න.ඊලඟට පහලින් පෙන් එක තෝරල Create Key කියන එක ක්ලික් කරල Ok කරන්න.


6. දැන් වැඩේ හරි.ට්‍රයි කරල බලන්න....

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates