Web Browser එකක් නැතුව FB Chat කරන්න - Facebook Messenger for PC
ඔන්න මම අදත් ආවා අලුත් සොෆ්ට්වෙයා කෑල්ලකුත් අරගෙන. මේක ගැන දන්න අයත් ඇති.නොදන්න අයට කියන්නම්කෝ.හැමෝම මූනු පොතේ ඉන්නවනෙ නේද?
ඔයාල මූනු පොතේ Chat කරන්නෙ Web Browser එකක් හරහනෙ නේද? එත් වෙන වැඩක් කරන ගමන් එහෙම කරන්න ආමාරැයි නේද? මම දෙන්නම් Web Browser එකක් නැතුව මූනු පොතේ Chat කරන්න පට්ට භාන්ඩයක්.එහෙනම් පහලින් බාගන්නකෝ......
බාගෙන ඉන්ස්ටෝල් කරලා ඔයාගෙ FB Password, E-mail දීල ලොග් වෙන්න.එතකොට හරි.කෝ ඉතින් නම කිවුවෙ නෑනෙ.මේකෙ නම තමයි Facebook Messenger. එහෙනම් මම ගියා.හොඳ නරක කියල කමෙන් කරන්නකෝ. ජය වේවා............!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....