ඉතින් කොහොමද යාළුවො ටික සැපෙන් සනීපෙන් ඉන්නවද?
මම නම් බයික් එකේ බල්ලෙක් යට කරන්න ගිහින් අන්ඩක් කඩාගෙන ඉන්නෙ.එකයි ලිපියක්වත් ලියන්න බැරි උනේ.එහෙනම් ඔන්න මම අද අලුත් සොෆ්ට්වෙයා 2ක්ම අරන් ආව.
මම අද බ්ලොග් ලියන අපේ යාළුවන්ට වැදගත් සොෆ්ට්වෙයා 2ක් අරන් ආව.බ්ලොග් ලියන එක ඉතින් අපේ රටේ විතරක් නෙමේ මුළු ලොකෙම ජනප්‍රිය දෙයක්නෙ.මම අද ඔයාලට දෙන්න යන්නෙ Browser එකක් නැතුව බ්ලොග් පෝස්ට් ලියන්න පුළුවන් සොෆ්ට්වෙයා දෙකක්. බලමුද එහෙනම් මේ මොනවද කියලා…
මේක Microsoft සමාගමෙන් දෙන මෘදුකාංගයක්.පුදුමෙ කියන්නෙ එයාල මේක නොමිලෙ තමයි දෙන්නෙ.මම මේ ලිපිය ලියන්නෙත් මේ මෘදුකාංගයෙන්ම තමයි.මේකෙ මුහුනත අපට හුරු පුරුදු Word වල වගේම තමයි.ඒ නිසා වැඩ කරන්න ගොඩක් ලේසි.
- පින්තූර එකතු කරන්න
- වීඩියෝ එකතු කරන්න
- Emoticons එකතු කරන්නත් පුළුවන්.වෙනම Script ඕනි නෑ.
- මුලින්ම එන වින්ඩෝ එකේ Windows Live Writer කියන එක විතරක් තෝරන්න.(අනිත්වත් ඕනිනම් තේරුවට කමක් නෑ).
- ටික වෙලාවකින් ඔයාගෙ බ්ලොග් එකේ විස්තර ඉල්ලයි.ඒවා හරියට දීල නෙක්ස්ට් කරන්න. (ඔයාගෙ බ්ලොග් එක බ්ලොර් නම් බ්ලොගර් වලට ලොග් වෙනකොට මොබයිල් වෙරිෆිකේෂන් දීල තියනම් මුලින්ම ඒක අයින් කරල ඉන්න.අනිත් ඒවට එහෙම අවුලක් නෑ)
- ඒ වැඩ ටික ඉවරවෙලා ටික වෙලාවකින් පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.දැන් ඔයාට ලිපි ලියලා Publish කරන්න පුළුවන්.
2. BlogJet 2.5
මේකත් ඒ වගේම තමයි.වැඩි විස්තර කියන්න ඕනි නෑනෙ එහෙනම්.පහල ලින්ක් දාල තියනවා බාගෙන බලන්නකෝ.
මෙන්න Serial Key එක
Name :- www.crackinn.comSerial :- OF968-57IQV-0MMM5-B2431-4H5U5-RM4VC
Crack එක මෙතනින් බාගන්න.
මොනවා හරි අවුල් තියනම් කමෙන්ට් කරල අහන්නකෝ. එහෙනම් ඔන්න මං ගියා.තවත් අලුත් ලිපියකින් හම්බ වෙමු.ජය වේවා.…!
No comments:
Post a Comment
ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....