ඔන්න මම අදත් අලුත් ලිපියක් අරන් ආව. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න කියන්නම්කෝ. මම අද කියන්න යන්නෙ ඕනම වෙබ් පිටුවක් pdf ෆයිල් එකක් විදියට සේව් කරගන්න විදහ. මේකට අමුතුවෙන් සොෆ්ට්වෙයා ඕනි නෑ. එහෙනම් බලමු කොහොමද කරන්නෙ කියලා.....
මේක කරන්නෙ කව්රුත් දන්න දැනට ලෝකයේ ජනප්‍රියම වෙබ් බ්‍රව්සර් එක වන Google Chrome වලින්. එහෙනම් අපි වැඩේට බහිමු. Chrome නැත්නම් මෙතනින් ගිහින් අලුත්ම එක බාගන්න.
1. දැන් ඔයාලගෙ Chrome ඕපන් කරගෙන දකුණු පැත්තෙ උඩ කෙලවරේ Close බටන් එකට පහලින් තියන බටන් එක ක්ලික් කරල එන ලිස්ට් එකේ Print කියන එක ක්ලික් කරන්න.(එහෙම නැත්තම් Keyboard එකේ Ctrl+P ඔබන්න).
![]() |
පින්තූර පැහැදිලි නැත්තම් ක්ලික් කරන්න |
2. දැන් පහල පින්තූරයෙ තියන විදියට Destination කියන තැන තියන Change කියන බටන් එක ක්ලික් කරන්න.
![]() |
පින්තූර පැහැදිලි නැත්තම් ක්ලික් කරන්න |
![]() | |
|
![]() |
පින්තූර පැහැදිලි නැත්තම් ක්ලික් කරන්න |
![]() |
පින්තූර පැහැදිලි නැත්තම් ක්ලික් කරන්න |
මේ ලිපියෙ හොඳ නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්න අමතක කරන්න එපා.
No comments:
Post a Comment
ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....