Saturday, April 05, 2025

Breaking News

ඔයාගෙ බ්ලොග් එකටත් ලස්සන නත්තල් සැරසිල්ලක් දාගන්න ඕනෙද......?


          දැන් ඉතින් මේ නත්තල් කාලෙනෙ නේද? මම හිතුව අපේ බ්ලොග් කරන යාළුවො වෙනුවෙන් බ්ලොග් එකට දාගන්න පොඩි නත්තල් සැරසිල්ලක් දෙන්න.එහෙනම් අපි බලමු කොහොමද මේ බ්ලොග් එකට ඇඩ් කරගන්නෙ කියලා...
>> එහෙනම් මුලින්ම ඔයාගෙ බ්ලොගර් Account එකට ලොග් වෙන්නකෝ.

>> හරි දැන් ඔයාගෙ බ්ලොග් එකේ Dashboard එකට ගිහින් Layout කියන තැන ක්ලික් කරන්න.


>> ඊට පස්සෙ දකුනු පැත්තෙන් ඔයාගෙ බ්ලොග් එකේ Layout එක පෙන්නනවා.දැන් ඒකෙ තියන Add Gadget කියන එක ක්ලික් කරන්න.(ඔයා කැමති තැනක තියන එකක් ක්ලික් කරන්න.)


>> දැන් පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් ඕපන් වෙයි එකෙන් HTML/Javascript කියන එක ක්ලික් කරන්න.


>> හරි දැන් තව වින්ඩෝ එකක් ඕපන් වෙනවනෙ.ඒකෙ Content කියන තැනට පහල තියන කෝඩ් එක කොපි කරල පේස්ට් කරන්න.Title කියන තැනට මොකුත් දෙන්න එපා.
<div style='position: fixed; top: 0%; right: 0%;'/><a href="http://grcomworld.blogspot.com/" target="_blank"><img alt=" merry Christmas " src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvsb4cjLfGlENZ4qZuRx4HA2sVXAzO4ALGSL3Xt_m7tw1NI2FI39EidPG7aUGnshSWF3hbUWrFReJyfu7SH5TxoLOO157DC8PxKE6IHRBM5Fuq_9hdJrEkw-Dyw8zOyS-FMqCnzOcchqbo/w180-h360/photo.jpg"/></a></div>
<div style='position: fixed; top: 0%; left: 0%;'/><a href="http://grcomworld.blogspot.com/" target="_blank"><img alt=" merry Christmas " src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha9JLZ2-z-OVuBdZ9mhXsDDdpg9Aikc1_ESncIvfABjiT4NDuJGFTqW8cgplCItUe80LdFRuDdlIpkt5d5QipE6JgPKbsJ2CzQ812KxdjcaTOxPOZxuvwV3wdq5fb2s0REENwmSJAaIBaV/s131/christmas-bells-icon.png"/></a></div>


>> දැන් ඉතින් පහලින් තියන සේව් බටන් එක ක්ලික් කරන්න.දැන් බ්ලොග් එකට ගිහින් බලන්නකෝ.

එහෙනම් තවත් අලුත් ලිපියකින් හම්බවෙමු...එහෙනම් ඔන්න මං ගියා හැමෝටම සුභ නත්තලක් වේවා....!

ලිපියෙ හෙඳ නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ....

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates