Saturday, April 05, 2025

Breaking News

මෙන්න පට්ටම පට්ට Mobile Partner එකක්...


          ඔන්න යාළුවනේ තවත් පට්ට සොෆ්ට්වෙයා එකක් අරන් ආව මම.මේක තමයි Huawei Mobile Partner අලුත්ම එක.වැඩ ගොඩක් තියනව මේකෙ.කියවල බලන්නකෝ...

         Dongle එකෙන් Call ගන්න බැරි උන අයට දැන් ඒ ගැන දුක් වෙන්න ඕනි නෑ.මේ Mobile Partner එක හැම ඩොන්ගල් එකකටම වගේ සපෝට් කරනවා.ඒක නිසා කිසිම අවුලක් නෑ.පහලින් දාල තියනව මේකෙ තියන වැඩකෑලි ටික.

♦ Message
♦ Call
♦ USSD
♦ Data Limiter
♦ WIFI Hotspot

ටිකක් විතරයි දැම්මෙ.තව තියනව පහලින් බාගෙන දාල බලන්නකෝ.


මේ Mobile Partner එකේ Background එකට අපට කැමති රූපයක් දාගන්නත් පුළුවන්.


පොඩි පොඩි වැඩ ටිකක Screenshot ටිකකුත් දැම්ම ඔන්න.





එහෙනම් තවත් අලුත් ලිපියකින් හම්බෙනකම් ඔන්න මම ගියා.ඇඩ් එකක් ක්ලික් කරල අපටත් පොඩි සප් එකක් දෙන්න.

කමෙන්ට් එකකුත් දාලම යන්න අමතක කරන්න එපා..


Posted By Gihan Rangana


Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates