Saturday, April 05, 2025

Breaking News

ඔයාගෙ බ්ලොග් එකටත් Facebook වගේ Live Chat List එකක් දාගන්න කැමතිද....?


          ඔන්න මම අද අපේ බ්ලොග් කරන සහෝදරයින්ට පොඩි ගැජට් එකක් අරන් ආව.මේක Facebook වගේ Online Chat System එකක්.කැමතිනම් ඔයාගෙ බ්ලොග් එකටත් දාගන්න පුළුවන්.පහලින් දාල තියනව කරන විදිය කියවල බලන්නකෝ....

මුලින්ම මෙන්න මේ ලින්ක් එකෙන් සයිට් එකට යන්න.

දැන් ඔයාට  Chat System එක දාගන්න ඕන බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න.පහල රූපය බලන්නකෝ.


ඊලඟට ඉස්සරහින් තියන බටන් එක ක්ලික් කලාම පහල රූපයෙ තියනව වගේ Form එකක් එයි.ඒක පුරවලා පහලින් තියන Create My Free Account බටන් එක ක්ලික් කරන්න.


ඊට පස්සෙ ඔයාගෙ බ්ලොග් Platform එක තෝරන්න එනවා.ඒකේ  Other කියන එක තෝරල පහලින් තියන බටන් එක ක්ලික් කරන්න.

දැන් ඔයාට  කෝඩ් එකක් ලැබෙයි.ඒක කොපි කරගන්න.

අපි දැන් කොපි කරගත්ත කෝඩ් එක බ්ලොග් එකට දාගන්නෙ කොහොමද කියල බලමු


මුලින්ම ඔයාගෙ බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙන්න.

ඊලඟට Template → Edit HTML කියන එකට යන්න.


දැන් බ්ලොග් එකේ HTML කොඩ් ටික ලෝඩ් වෙයි.ඒකෙ </head> කියන කෝඩ් එක හොයාගෙන කලින් කොපි කරගත්ත කෝඩ් එක </head> කෝඩ් එකට උඩින් පේස්ට් කරල Save කරන්න.

දැන් වැඩේ හරි.මේ බ්ලොග් එකේ දාල තියන  Online Chat System එක දැනටමත් දකින්න ඇතිනෙ නේද? ඔය දකුණු පැත්තෙ පහලින් තියෙන්නෙ ඒක තමයි.එහෙන්ම් ඔන්න මම ගියා.

ප්‍රශ්ණ තියනම් කමෙන්ට් කරල අහන්නකෝ.කැමති අය මේක දාගන්න.

හොඳ නරක කියල කමෙන්ට් එකක් දාලම යන්න.

Posted By Gihan Rangana


Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates