Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

ඩෙස්ක්ටොප් එක GIF ෆයිල් එකක් විදියට Record කරමුද.........?


           ඔන්න අදත් සුපිරි සොෆ්ට් එකක් අරන් ආව.ගොඩ දවසකින් ලිපියක් ලියන්නත් බැරි උනා.මේ දවස් වල තිබුන වැඩ නිසා.මම අද දෙන්න යන්නෙ ඔයාගෙ ස්ක්‍රීන් එක GIF Animation එකක් විදියට සේව් කරගන්න පුළුවන් පොඩි සොෆ්ට් එකක්.
මේකෙ නම තමයි LCEcap.එහෙනම් වැඩි කතා ඕනි නෑනෙ.මේකෙන් වැඩ කරන්න ගොඩාක් ලේසී.එහෙනනම් පහලින් බාගන්නකෝ.


එහෙනම් බාගත්ත ෆයිල් එක්ස්ට්‍රැක්ට් කරල ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න.ඊට පස්සෙ පහල රූපයෙ තියනව වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි.ඒක දෙපැත්තෙන් ඇදල ඔයාට ඕන ගානට වෙනස් කරගන්න පුළුවන්.Record කියන බටන් එක ක්ලික් කලාම සේව් කරන තැනයි ෆයිල් එකේ නමයි දෙන්න අහනව.ඒව දීලා සේව් කලාම Record වෙන්න පටන් ගන්නව.


Stop ක්ලික් කලාම සේව් වෙන එක නවතිනවා.සේව් කරපු තැන ඔයාගෙ ෆයිල් එක සේව් වෙලා ඇති දැන්.

එහෙනම් ප්‍රශ්න තියනම් අහන්න.ඔන්න මම ගියා.තවත් අලුත් ලිපියකින් හම්බවෙමු....


Posted By Gihan Rangana



Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates