Saturday, April 05, 2025

Breaking News

ලේසියෙන්ම Flash Banner එකක් හදන්න....


          ඔන්න මම අද තවත් අලුත් ලිපියක් අරන් අවා.මම අද දෙන්න යන්නේ පොඩි සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් අපට ලේසියෙන්ම Flash Banner හදාගන්න වගේම GIF ෆයිල් එකක් උනත් කැමති විදියට හදාගන්න පුළුවන්.

Adobe Flash වලින් වැඩ කරන්න හැමෝම දන්නනෙ නෑනෙ නේද? මේ සොෆට් එකෙන් ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්.ක්‍රැක් එකත් එක්කම තියනවා.එහෙනම් පහලින් බාගන්නකො.....


සොෆ්ට් එකේ screen shots ටිකකුත් දැම්ම ඔන්න පහලින්.



පහලින් දාලා තියෙන්නේ මම හදපු පොඩි බැනර් එකක්.



Publish කරනකොට GIF එකක් විදියට උනත්  පුළුවන්.එහෙනම් මම ගිය.ප්‍රශ්න තියනම් අහන්න.ලිපිය ගැනත් හිතෙන දෙයක් පහලින්  ලියල යන්නකෝ.....ඇඩ් එකක් ක්ලික් කරලා අපටත් පොදී උවුවක් කරන්න...

Posted By Gihan Rangana



Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates