Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

ANDROID සදහා Internet Download Manager ....


          අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා.  අද අරන් ආපු එක තමා Internet Download Manager එහෙමත් නැත්නම් IDM එක .. කිව්ව සැණින් ගොඩක් දෙනා දන්නවා මේ software එක use කරන්නේ මොකටද කියලා.....IDM කියන්නේ download manager එකක්. මේක use කරන්නේ Internet එකෙන් data download කරන්න තමා...අනිත් download managers වලට වඩා මේක ගොඩක් වේගවත්...
                
පහළ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරලා දාගෙනම බලන්නකෝ..


ගොඩක් අය ලග මේකේ PC version තියෙනවා ඇති. ඒත් අද අරන් ආවේ IDM එකේ android mobile version එක තමා.. මේකෙන් අනිත් android downloads වලට වඩා වේගෙන් හා ඉක්මනින් යමක් download කරගන්ඩ පුලුවන්.. කරලම බලන්ඩකෝ එහෙනම්....



ලිපිය හොඳනම් කමෙන්ට් එකකුත් දාල ලයික් එකකුත් දාලම යන්නකෝ.. 
දකුණු පැත්තෙන් තියන ඇඩ් එකක් ක්ලික් කරලා අපටත් පොඩි සප් එකක් දෙන්න අමතක කරන්න එපා...

Posted By Nadeeshan Anuranga



Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates