
ඔන්න තවත් අලුත් ලිපියක් අරන් මම අවා.මම අද කියන්න යන්නේ Internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් තවත් අලුත් Web Site එකක් ගැන.මේ Site එකේ විශේෂත්වය තමයි මේක ලංකාවේ සයිට් එකක් වීම.Adf.ly වෙනුවට යොදාගන්න පුළුවන් හොද වෙබ් අඩවියක් මේක.
මේකෙන් අපි අන්තර්ජාලයෙන් හොයගන්න විවිද ලින්ක් short කරලා මුනුපොත වගේ තැන්වල දල සල්ලි හොයන්න පුළුවන් අපට.අපි හොයන සල්ලි Dialog Easy Cash , mCash , සම්පත් බැංකුවේ Account එකකට Withdraw කරන්න පුළුවන්.වැඩි කතා නැතුව එහෙනම් වැඩේට බහිමු.
- මුලින්ම මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා Site එකට ගිහින් Register වෙන්නකෝ.
- Register වෙලා Email එක Confirm කරල ඉවර උනාට පස්සෙ පේජ් එකක් ලෝඩ් වෙයි.ඒකෙන් පහල රූපයෙ ලකුණු කරල තියන තැනට ලින්ක් එක පේස්ට් කරල Shrink බටන් එක ක්ලික් කලාම අලුත් ලින්ක් එකක් ලැබෙනවා.එක කොපි කරල අරගෙන මූනු පොත වගේ තැන්වල Share කරල සල්ලි හොයන්න පුළුවන්.
No comments:
Post a Comment
ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....