
ඔන්න ගොඩ දවසකින් පස්සේ තවත් අලුත් ලිපියක් අරන් අව.මේ දවස් ටිකේම ලිපියක්වත් ලියන්න බැරි උනානේ.අද දෙන්න යන්නේ පොඩි software එකක්.මේකෙන් අපට ලේසියෙන්ම folder lock කරගන්න පුළුවන්.එහෙන්ම් කියවලම බලන්නකෝ.
Google Search කලාමනම් ඕනෑතරම් Folder Lock Software හොයාගන්න පුළුවන්.එත් ඒ සමහර Software වලින් හරියට Folder Lock වෙන්නේ නෑ.Winrar වගේ Software වලින් ගිහින් ලොක් කරපු Folder එක ඕපන් කරන්න පුළුවන්.එත් මේකෙන් ලොක් කරපු Folder එකක් එහෙම ඕපන් කරන්න බෑ. මේකේ නම තමයි IObit Protected Folder.
එහෙනම් මුලින්ම පහල තියන ලින්ක් එකෙන් ගිහින් Software එක බාගන්නකෝ...
- හරි දැන් බාගත්ත File එක Extract කරලා Software එක Install කරගන්න.
- ඊළගට Install කරගත්ත Software එක ඕපන් කරගන්න.ඊට පස්සේ සොෆ්ට් එකට පාස්වර්ඩ් එකක් දන්නා අහනවා.එකට ඔයාට ඕන පාස්වර්ඩ් එක දාගන්න.හැබැයි දීපු පාස්වර්ඩ් එක අමතක කරගන්න නම් එපා.
- හරි දැන් සොෆ්ට් එක ඕපන් වෙන්වා.ඊළගට key එකක් දීල Activate කරගන්න ඕනේ.පහල රුපයේ තියන විදියට සොෆ්ට් එකේ වම පැත්තේ යට ඇති Register කියල බටන් එකක්.එක ක්ලික් කරන්න.
- ඊට පස්සේ පහල රුපයේ තියන විදියේ Box එකක් ඕපන් වෙනවා.එකට ඔයා බත්ත File එක ඇතුලේ තියන Read Me File එකෙන් Key එකක් කොපි කරලා Key එක දන්නා තියන තැනට පේස්ට් කරලා Activate Now බටන් එක ක්ලික් කරන්න.
- දැන් සොෆ්ට් එක Activate කරලා ඉවරයි.පහල රුපයේ තියන විදියට Add කියන තැනින් ඔයාට ලොක් කරගන්න ඕන Folder එක තෝරලා ලොක් කරගන්න පුළුවන්.Unlock කරන්න ඕනේ නම් සොෆ්ට් එකෙන් ලොක් කරපු Folder එක තෝරලා Unlock කියන එක ක්ලික් කරන්න.
- සොෆ්ට් එක ක්ලෝස් කරලා ඕපන් කරනකොට අපහු ඔයා කලින් දුන්න පාස්වර්ඩ් එක දීල සොෆ්ට් එක ඕපන් කරගන්න පුළුවන්.Desktop එකේ ඉදන්ම ඔයා ලොක් කරපු Folder එකේ තියන දේවල් ලේසියෙන්ම බලාගන්නත් පුළුවන්.ඕනෑම File එකක් ඕපන් කරන්නත් පුළුවන් මේ සොෆ්ට් එක හරහාම.Unlock කරලා Folder එක තියන තැනට යන්නම ඕනේ නෑ.
Posted By Gihan Rangana
https://pupilvideo.blogspot.com
ReplyDelete