Wednesday, April 02, 2025

Breaking News

Windows 7 Gadgets Windows 8.1 වලටත් දාගමුද....?


         ඔන්න ගොඩ දවසකට පස්සේ තවත් අලුත් ලිපියක් අරන් මම ආවා.අද දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් එකක්.අපේ යාළුවන්ට මේක වැදගත් වෙයි කියල හිතුන නිසා ලිපියක් ලියන්න හිතුවා.මේ දෙන සොෆ්ට් එකෙන් Windows 7  වල තියන Gadgets  අපට Windows 8 වලටත් දාගන්න පුළුවන්.

මුල්න්ම කියන්න ඕනෙ මම මේක ට්‍රයි කරල බැලුවෙ Windows 8.1 64bit Version එකේ විතරයි.Windows 8 වලටත් වැඩකරයි කියල හිතනවා.ට්‍රයි කරල බලන්න.දැන් වැඩේ පටන්ගමු..

  1. පහල ලින්ක් එකෙන් සොෆ්ට් එක බාගන්නකෝ...

  2. හරි දැන් බාගත්ත ෆයිල් එක Extract කරල සොෆ්ට් එක Install කරගන්න.
  3. Install කරල ඉවර උනාට පස්සෙ Desktop එකේ Right Click කරල බලන්න Gadgets කියල තියනවද කියලා.පහල රූපය බලන්නකෝ.
දැන් ඉතින් Windows 7 වල වගේම ඔයාට ඕන තරම් Gadgets දාගන්න පුළුවන්.ප්‍රශ්ණ තියනම් අහන්න.ලිපියෙ හොඳ නරකත් කියලම යන්නකෝ....

Posted By Gihan Rangana



Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates