Wednesday, April 02, 2025

Breaking News

ගිනි හිවලා අලුත් වෙලා (Firefox)


          ඔන්න යාළුවනේ මම අද අලුත් සොෆ්ට්වෙයා එකක් අරන් ආව. මේක අලුත් කිව්වට අලුත් නෑ හැමෝම දන්නවනේ Firefox web browser එක ගැන.  මම අද දෙන්න යන්නෙ මේ Firefox web browser එකේ අලුත්ම version එක. කලින් තිබුනට වඩා වෙනස් කරල තමයි දැන් Mozilla සමාගම Firefox web browser එක හදල තියෙන්නෙ.

මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැනට තියන වේගවත්ම web browser එකක් තමයි  Firefox කියන්නෙ. මේ අලුත් වෙනස් කිරීමත් එක්ක  Firefox වල තිබුන ගොඩක් ප්‍රශ්න නිරාකරනය කරල තියනවා. 2G වලින් අන්තර්ජාලයේ සැරිසරන අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි Slow උනාම බ්‍රව්සර් එක හිර වෙනවා. ඒත් මේ අලුත් version එකත් ඒ ප්‍රශ්නෙ ගොඩක් දුරට විසඳිලා තියනවා. මේ අලුත් version එකේ පෙනුම හරියට Google Chrome වලට සමානයි.එහෙනම් පහලින් බාගෙනම බලන්නකෝ.....

Firefox Online Installer

Firefox Offline Installer

ඔන්න පොඩි Screen Shot ටිකකුත්.



ඔන්න එහෙනම් බාගෙන දාල බලල හොද නරක කියන්න.එහෙනම් තවත් අලුත් ලිපියකින් හම්බවෙමු.ජය වේවා...!

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates