.png)
ඔන්න මම අද තවත් අලුත් සොෆ්ට්වෙයා එකක් අරන් අවා.මේ දෙන සොෆ්ට්වෙයා එකෙන් අපට පුළුවන් ඕනම සිංදුවකට අපේ නම Tag එකක් විදියට දාගන්න.
ඔයාල දැකල ඇතිනේ අනන්මන් වගේ site වලින් අපි බාගන්න mp3 වලට Ananman.lk වගේ tag දාල තියනවා.අන්න ඒ විදියට අපේ නම දාගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමයි මේක.Title,Album,Album Artist වගේ දේවල් අපට මේකෙන් වෙනස් කරගන්න පුළුවන්.මේකේ වැඩ කරන්නනම් අමුතුවෙන් කියාදෙන්න ඕනි නෑ.ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම මේකෙන් වැඩ කරගන්න පුළුවන්.ආ තව දෙයක් කියන්න අමතක උනා.අපට ෆොටෝ එකක් දාගන්නත් පුළුවන් මේකෙන්.එහෙනම් ඔන්න බාගන්නකො.
Tag දාපු MP3 File එකේ Properties→Details වලට ගිහින් බලන්න.එතකොට ඔය Tag විදියට දාපුව එතන පෙන්වනවා.සින්දුව Play කරනකොටත් Player එකේ පෙන්වනවා.
එහෙනම් මම ගිය.හොද නරකත් කියලම යන්න.
නියම ලිපියක් සහෝ...සුභ පතනවා
ReplyDeleteඑන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/
ස්තුතී සහෝ....
Delete