Wednesday, April 02, 2025

Breaking News

IDM එකේ Tool Bar එක වෙනස් කරමුද?



          ඔන්න මම අදත් කට්ටියට පට්ට වැඩක් අරන් ආවා.මම අද කියන්න යන්නෙ IDM එකේ තියන Tool Bar එක වෙනස් කරගන්න විදිය.එකම විඩියට තියනව දැකල එපා වෙල ඇතිනෙ නේද? එහෙනම් බලමු කොහොමද මෙක කරන්නෙ කියලා.....

Windows 8/8.1 පාවිච්චි කරන අයට එහෙම IDM එකේ Tool Bar එකත් Metro Style එකට ගැලපෙන විඩියට හදගන්න පුලුවන් මේකෙන්.එහෙනම් IDM නැති අය අලුත්ම එක පහල ලින්ක් එකෙන් බාගන්නකෝ.


File Size : 9.36MB

හරි එහෙනම් දැන් මෙන්න මෙතනින් ගිහින් ඔයාට කැමති Tool Bar Style එකක් බාගන්න.Metro Style එකත් මෙතනම තියනව.

එහෙනම් දැන් බලමු කොහොමද මේක අපේ IDM එකට දාගන්නෙ කියල.එකට මුලින්ම ඔයා බාගත්ත ෆයිල් එක Extract කරල අතුලෙ තියන ෆයිල් 3 කොපි කරගන්න.IDM එක ඔපන් කරල තියනම් එක close කරගන්න.

දැන් කොපි කරගත්ත ෆයිල් ටික පහලින් දීල තියන පාත් එකෙ තියන ෆොල්ඩර් එකට පෙස්ට් කරගන්න.

C:\Program Files (x86)\Internet Download Manager\Toolbar නැත්තම්
C:\Program Files\Internet Download Manager\Toolbar

හරි දැන් IDM එක ඔපන් කරගෙන View → Toolbar වලට යන්න.එතකොට පහල රුපයෙ තියන විදියට ඔයා දාගත්ත Tool Bar Style ටික පෙන්නයි.ඔයා කැමති එකක් උඩ ක්ලික් කරල Add කරගන්න පුලුවන්.


එහෙනම් වැඩෙ හරිනෙ නේද? ප්‍රශ්න තියනම් අහන්න.මම ගියා..ලිපියෙ හොද නරක කියල ගියාට කවුරුවත් බනින්නෙ එහෙම නෑ.


Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates