Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

CMD එකෙන් Folder/File System Folder/File විදියට Hidden කරමු.....


          ඔන්න එහෙනම් මම අද තවත් හොඳ ලිපියක් අරන් ආවා.මේක මම කලින් කියල දුන්න .bat File එක හදන Code එකෙන්මයි කරන්න තියෙන්නෙ.එහෙනම් අපි බලමු කොහොමද කරන්නෙ කියලා....

♦  මුලින්ම Run Command (Win + R) එකේ Cmd කියල Type කරල Command View එක Open කරගන්න.

♦  දැන් ඒකෙ පහල තියන Code එක Type කරන්න.

          attrib +a +s +r +h



 ♦  ඊලඟට ඔයාට Hidden කරගන්න ඕන Folder එක හරි File එක හරි Command View එකට ඇදල දාන්න.එතකොට Command View එකේ File/Folder Path එක පෙන්නයි.

♦  ඊලඟට Enter කරන්න.Folder/File එක Show කරගන්න විදිය මම කලින් දාපු ලිපියෙ තියනවා.මේ ලින්ක් එකට යන්න.

http://grcomworld.blogspot.com/2012/12/folders-files-hidden.html

♦  Folder/File එක Unhide කරගන්න ඕන උනාම මුලින් කියපු පියවරවල්ම කරන්න.Code එක විතරක් පහල විදියට Type කරල Enter කරන්න.

           attrib -a -s -r -h

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates