Monday, April 07, 2025

Breaking News

Facebook එකට අලුත් Smiles මූනු ටිකක් එකතු කර ගමුද....?

       
          ඔන්න මම අද තවත් අලුත් දෙයක් ගෙනාවා.මේක ඔයාලගෙ Web browser එකට Addon එකක් විදියට ‌ඇඩ් කරගන්නයි තියෙන්නෙ.මේකෙන් අපට Gmail, Facebook, Twitter වගේ සයිට් වල ටයිප් කරනකොට Smiles ඇඩ් කරගන්න පුළුවන්.වැඩි කතා ඕනි නෑ කරලම බලන්නකෝ.

1. මුලින්ම මෙන්න මේ ලින්ක් එකට ගිහින් බාගන්නකෝ.

2. ඊට පස්සෙ බාගත්ත ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්න.

3. දැන්  browser එක රිස්ටාර්ට් කරල ඔයාල Chat කරන සයිට් එක ලෝඩ් කරගෙන බලන්නකෝ.




Join Now - 100% Sure

Ref_banner 468

2 comments:

  1. https://pupilvideo.blogspot.com

    ReplyDelete
  2. https://pupilvideo.blogspot.com/2022/07/bridge-to-terabithia-sinhala-dubbed-full-movie-free-download.html

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates