Wednesday, April 09, 2025

Breaking News

FB එකේ Online ඇවිත් Offline දාල ඉන්න යාළුවන්ව අල්ලගමුද..........?



          ඔන්න අපි ආයෙමත් බ්ලොගර් වලින් ඔයාලත් එක්ක එකතු වෙනවා.සයිට් මාරු කරපු එක කරදරයක් කියල හිතන්න එපා.Wordpress කොහොමද කියල බලන්නයි එහෙම කලේ අපි.දැන් ආයෙමත් අපේ අලුත් ලිපි සේරම මේකෙන් ඔයාලට දෙනවා.වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකෝ.......
          යාළුවෝ සේරම FB ඉන්නවනෙ නේද.අද මම කියන්න යන්නෙ FB එකේ තවත් අලුත් app එකක් ගැන.මේක ගැන දන්න අයත් ඇති.නොදන්න අයට දැනගන්න කියන්නම්කෝ.සමහර යාළුවො ඉන්නවනෙ FB ඇවිල්ල ආවෙ නෑ වගේ Offline දාලා ඉන්න අය.අද මම කියන්න යන්නෙ එහෙම ඉන්න අයව බලාගන්න විදියක් ගැන.

          මෙතන Click කරලා app යන්නකෝ.ඊට පස්සෙ ඔයාලට බලාගන්න පුළුවන් කවුද Offline දාල ඉන්නෙ කියල.

          ප්‍රශ්න තියනම් කමෙන්ට් කරල අහන්නකෝ.ලයික් එකකුත් දාල යන්න අමතක කරන්න එපා හොඳද....?

Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates