Monday, April 07, 2025

Breaking News

Windows 8 වලට 100%ක් වැඩ කරන Activator මෙන්න අපෙන්.....


          මෙන්න යාළුවන්ට වටින තවත් සොෆ්ට්වෙයා කෑල්ලක් අරන් ආව. ඔයාලටත් ජනෙල් 8 ඇක්ටිවේට් කරගන්න තාම බැරි උනාද? දුක් වෙන්න එපා.මෙන්න ඒකට හරියන භාණ්ඩෙ ගෙනාවා......

          මේක 100% වැඩ කරනවා.කිසිම අවුලක් නෑ.ගූගල් දෙයියගෙ සර්ච් කලාම නම් තොගයක් එනවා.ඒත් ගොඩක් ඒවා වැඩ නෑනෙ. මාත් අහුවෙලා තියනව ඒවට. හොයල හොයල තමයි මේක හොයා ගත්තෙ.ඉතින් මේක ඔයාලටත් දෙන්න හිතුව.එහෙනම් පහලින් බා ගන්නකෝ....


බාගන්න

එහෙනම් හොඳ නරක කියල කමෙන්ට් එකක් දාල ලයික් එකකුත් දාලම යන්නකෝ.තවත් අලුත් ලිපියකින් හම්බ වෙනකම් ඔන්න මම ගියා.ජය වේවා........!

Join Now - 100% Sure

Ref_banner 468

4 comments:

  1. Windows 8 Highly Compressed 100 100 wada karana ekak hoyala denna..please help mee..

    ReplyDelete
  2. Good Luck DR Blog 1 oya hota karanawa..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතීයි.දිගටම අපිත් එක්ක ඉන්න.

      Delete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates