
ඔන්න මම අද අපේ යාළුවන්ට වැදගත් වෙන සොෆ්ට්වෙයා සෙට් එකක්ම අරන් ආව.Adobe කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ නේද? මම අද අරන් ආව Adobe අලුත්ම Version එක වන Creative Cloud (CC) සොෆ්ට්වෙයා සෙට් එකම.
Adobe සමාගමේ අලුත්ම එලි දැක්වීම තමයි Creative Cloud (CC) කියන්නෙ.මේකට කලින් ආවෙ Creative Suite කියල Version සෙට් එකක්.දැන් ඒක වෙනස් කරල Creative Suite 7 වෙනුවට අලුතින් Creative Cloud කියල එයාලගෙ Version එලියට දාල තියනව.මේවා සල්ලි දීල ගන්න අපට සල්ලි නෑනෙ.ඔන්න නොමිලේම බාගන්න.
1. Adobe Photoshop CC

2. Adobe Illustrator CC

3. Adobe Dreamweaver CC

4. Adobe Premier Pro CC

5. Adobe After Effect CC

6. Adobe Audition CC

7. Adobe Indesign CC

8. Adobe Flash CC

ඔන්න එහෙනම් කැමති කැමති ඒවා බාගන්නකෝ.එහෙනම් මම ගියා.කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා....
Posted By Gihan Rangana
hutthawal 1kwath banna bane
ReplyDeleteDownload karanna bha thamai mchan adfly eken site eka block krnva kyla display karnva
ReplyDelete