Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

ඔයාගෙ බ්ලෝග එකටත් Online Widget එකක් දාගන්න ඕනද....?


          ඔන්න මම අද බ්ලොග් කරන යාළුවන්ට තවත් පොඩි Widget එකක් අරන් ආව.මම අද දෙන්න යන දේ ගොඩක් අය දන්නවා.ඒත් බ්ලොග් ලියන්න අලුත් අයට මේක වැදගත් වෙයි කියල හිතෙනවා.එහෙනම් කියවලම බලන්නකෝ.....

තමන්ගෙ බ්ලොග් එකේ එකවර කීයක් Online ඉන්නවද කියල බලාගන්න තියනම් හොඳයිනෙ නේද? මම මේ දෙන්න යන්නෙ අන්න ඒ වගේ පොඩි Widget එකක්.මමත් දකුණු පැත්තෙන් දාල තියනව පේනව නේද? ඔයත් කැමති නම් දාගන්නකෝ......

මේක බ්ලොග් එකට දාගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි.මම කලින් ලිපි වල කියල දුන්න විදියටම මෙකත් කරන්න තියෙන්නෙ Layout → Add Gadget → HTML/Javascript වලින්ම තමයි.

මෙන්න මෙතනින් වැඩි විස්තර බලාගන්නකෝ.... මේ ලිපියෙ පහල තියන විදියට HTML/ Javascript දාන Box එක ඕපන් කරගෙන පහලින් දාල තියන ලින්ක් එකේ තියන සයිට් එකෙන් ඔයාට දාගන්න ඕන Style එකට අදාල කෝඩ් එක කොපි කරගෙන කලින් ඕපන් කරගත්ත HTML/Javascript Box එකේ තියන Content කියන තැනට පේස්ට් කරල සේව් කරන්න විතරයි තියෙන්නෙ.පහල රූපය බලන්නකෝ...


මෙන්න මෙතනින් සයිට් එකට ගිහින් ඔයාට ඕන Style එකේ කෝඩ් එක ගන්න... පහල රූප ටිකත් බලන්නකෝ....


  1. Classic Widget
  2. Colored Widget
  3. Small Widget
  4. Tab Widget
  5. Map Widget
ඔන්න එහෙනම් වැඩේ කරගන්නකෝ.තේරුනේ නැත්තම් ප්‍රශ්න තියනම් අහන්න.එහෙනම් මම ගියා.ලිපියෙ හොඳ නරකත් කියලම යන්නකෝ.

Posted By Gihan Rangana



Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates