Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Fun Virus එකක් හදමු....



          මම දැන් කියල දෙන්න හදන්නෙ පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නැති වෛරස් එකක් හදන විදිය.ඇත්තටම මේක ආතල් වෛරස් එකක්.අපි බලමු කොහොමද මේක හදන්නෙ කියලා.

♦  මුලින්ම Note Pad එක විවෘත කරගෙන පහල තියන Code එක Type කරන්න.නැත්තම් Copy කරල Paste කරගන්න.

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
loop
End if

♦  දැන් ඕක ඔයාල කැමති තැනකින් Save කරන්න.File Extension එක .vbs කියල දෙන්න අමතක කරන්න එපා.දැන් Save කරපු File එක Open කරල බලන්නකෝ CD Rom එකට වෙන දේ..........

          එහෙම වෙන එක නවත්තගන්න (Ctrl+Alt+Delete) Task Manager Open කරගෙන එකෙ Run වෙන WSCRIPT.EXE කියන File එක හොයල End Task කරන්න.වැඩි දෙයක් නෑ.

හොඳ නරක කියල Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොඳද......?


Join Now - 100% Sure

Ref_banner 468

4 comments:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates