Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

කැමති විදියට CD/DVD පුච්චන්න මෙන්න පට්ට භාන්ඩයක්.........


          ඔන්න මම අදත් කට්ටියට වැදගත් සොෆ්ට්වෙය එකක් අරන් ආවා.හැමෝටම ඕන වෙන සොෆ්ට්වෙයා එකක් කියන්න පුලුවන් මෙක.හැමොම වගෙ CD/DVD පුච්චනවනෙ නෙද? පුච්චනව කිවුවෙ ලිපට දාල පුච්චනව එහෙම නෙමෙයි හොදද?

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

Singlish වලින් ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න මෙන්න පට්ට සොෆ්ට්වෙයා එකක්....


          ඔන්න මම අදත් පට්ටම පට්ට සොෆ්ට්වෙයා එකක් අරන් ආවා.අද මම මෙ දෙන සොෆ්ට්වෙයා එකෙන් අපට ලෙසියෙන්ම Singlish වලින් ටයිප් කරන එකක් සිංහලට හරවගන්න පුලුවන්.සිංහල බ්ලොග් කරන අයටනම් මේක ගොඩාක් වදගත් වෙයි කියල හිතනව.මම කලිනුත් Chrome වලට Extension එකක් දුන්න මතකයිනෙ නෙද?
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ලේසියෙන්ම සිංදු වලට අපේ නම Tag කරගමුද?


          ඔන්න මම අද තවත් අලුත් සොෆ්ට්වෙයා එකක් අරන් අවා.මේ දෙන සොෆ්ට්වෙයා එකෙන් අපට පුළුවන් ඕනම සිංදුවකට අපේ නම Tag එකක් විදියට දාගන්න.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ඕනම ෆයිල් එකක් ලේසියෙන්ම Convert කරගමු......


         ඔන්න මම අද ගොඩ දවසකට පස්සේ අලුත් සොෆ්ට්වෙයා එකකුත් අරගෙන අවා.අද දෙන්න යන්නේ පට්ටම පට්ට සොෆ්ට්වෙයා එකක්.මේකෙන් අපට ඕනෑම File එකක් ඕනෑම විදියකට Convert කරගන්න පුළුවන්.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

බ්ලොග් එකට නොමිලේ .tk Domain එකක් දාගමු.....


          ඔන්න මම අද බ්ලොග් කරන යාළුවන්ට තවත් පොඩි වැඩක් අරන් ආවා.මම අද කියන්න යන්නෙ බ්ලොග් එකට කොහොමද Domain එකක් ඇඩ් කරගන්නෙ කියලා.අපිට ඉතින් Domain සල්ලි දීලා ගන්න සල්ලි නෑනෙ.මම අද කියන්න යන්නෙ නොමිලේ දෙන tk Domain එකක් කොහොමද අපේ බ්ලොග් එකට දාගන්නේ කියල.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

බ්ලොගර් වලින් සින්ඩියක් හදමු....


          ඔන්න යාළුවනේ මම අද තවත් අලුත් වැඩක් අරන් ආවා.හැමෝටම වගේ තියන ප්‍රශ්නයක් තමයි මේ බ්ලොගර් වලින් කොහොමද බ්ලොග් කියවන සිංඩිකේටරයක් හදන්නෙ කියන එක.මම අද කියන්න යන්නෙ කොහොමද මේක කරන්නෙ කියලා.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468
Designed By Published.. Blogger Templates