Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Shut Down , Restart , Sleep , Lock , Hibernate කරන්න Shortcut හදමු....


          ඔන්න තවත් පට්ට පට පට වැඩක් අරං ආව.මම මේ කියන්න යන්නෙ පරිගණකය Shut Down , Restart , Sleep , Lock , Hibernate කරන්න Shortcut හදාගන්න විදියක් ගැන.Shut Down Shortcut එක එහෙමනම් හදන විදිය දන්න අයත් ඇති.Restart , Sleep , Lock , Hibernate Shortcut හදන විදියනම් ගොඩක් අය දන්නෙ නැතුව ඇති.දන්න නොදන්න හැමෝම කියවල බලන්නකෝ....
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

සුපිරිම සුපිරි වෙබ් බ්‍රව්සර් දෙකක් මෙන්න....

          මම අද ආවෙ කට්ටියට සුපිරිම වෙබ් බ්‍රව්සර් දෙකකුත් අරගෙනයි.මේ වෙබ් බ්‍රව්සර් දෙකම සුපිරිම තමයි.එහෙනම් පහල තියන ලින්ක් වලින් බාගෙන බලන්නකෝ...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ඔයාගෙ බ්ලොග් එකටත් Facebook Popup Like Box එකක් දාගන්න...


          ඔන්න අදත් අපේ බ්ලොග් කරන යාළුවො වෙනුවෙන් අලුත් ලිපියක් අරන් ආව. මම අද කියන්න යන්නෙ බ්ලොග් එකකට කොහොමද  Facebook Popup Like Box එකක් ඇඩ් කරගන්නෙ කියලා.එහෙනම් කරල බලමුකෝ...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ඔයාගෙ බ්ලොග් එකටත් ලස්සන නත්තල් සැරසිල්ලක් දාගන්න ඕනෙද......?


          දැන් ඉතින් මේ නත්තල් කාලෙනෙ නේද? මම හිතුව අපේ බ්ලොග් කරන යාළුවො වෙනුවෙන් බ්ලොග් එකට දාගන්න පොඩි නත්තල් සැරසිල්ලක් දෙන්න.එහෙනම් අපි බලමු කොහොමද මේ බ්ලොග් එකට ඇඩ් කරගන්නෙ කියලා...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

අප බ්ලොග් අඩවියේ පල වූ පැරණි ලිපි වලින් කීපයක්....


          ගොඩ දවසකින් ලිපියක් ලියන්නත් බැරි උනානෙ මේ දවස් ටිකේ බ්ලොග් එකේ Template එක අප්ඩේට් කරානෙ.ඉතින් මට හිතුන අපේ පරන ලිපි වලින් කීපයක් ආපහු දුන්නොත් හොඳයි කියලා.කට්ටියට මගෑරුන ලිපිත් ඇතිනෙ.එහෙනම් පහල තියන ලින්ක් වලින් ගිහින් බලන්නකෝ.....

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

FAT32 වලින් තියන පෙන් එකක් Format නොකර NTFS වලට හරවමු....


          මම මේ අද කියන්න යන දේ ඔයාලට සමහරවිට වැදගත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කට්ටියට දැනගන්නත් එක්ක මම කියන්නම්කෝ. ඉගෙනගත්ත දෙයක් කවදාවත් අහක යන්නෙ නෑනෙ නේද? මම අද කියල දෙන්න යන්නෙ FAT32 වලින් තියන පෙන් එකක් Format නොකර NTFS වලට හරවන විදියක් ගැන.එහෙනම් බලමු කොහොමද මේක කරන්නෙ කියලා...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468
Designed By Published.. Blogger Templates