Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Desktop එකේ ඉදන් ලිපි කියවන්න කැමතිද........?

           කොහොමද යාළුවනේ....? ඔන්න මම අද තවත් පට්ට පෝස්ට් එකක් අරන් ආව.ගොඩක් කට්ටිය දන්නෙ නැති දෙයක් තමයි මම අද කියල දෙන්න යන්නෙ.මේක වැදගත් වෙන්නෙ Windows 7 පාවිච්චි කරන අයට තමයි.දන්නවද RSS Feed Reader Gadget එකෙන් ලිපි කියවන්න පුළුවන් කියල.නෑනෙ නේද? එහෙනම් කියවලම බලන්නකෝ.....

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

Internet එකෙන් සල්ලි හොයන්න හොඳම ක්‍රමය....


          ඔන්න අදත් අලුත් ලිපියක් අරන් ආව.අද කියන්න යන්නෙ අන්තර්ජාලයෙන් සල්ලි හොයාගන්න තියන විශ්වාසවන්තම හා හොඳම ක්‍රමය ගැන.කට්ටිය ඕන තරම් අහුවෙලා ඇතිනෙ PTC සයිට් වලට.ඒ කිව්වෙ ඇඩ් ක්ලික් කරල සල්ලි හොයන සයිට්.ඒවයින් සල්ලි දෙනවද කියල විශ්වාස කරන්න අමාරුයිනෙ.මේක ඒ වගේ එකක් නෙමේ.කියවල බලන්කෝ....
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ANDROID ෆෝන් එකක් ROOT කරන හැටි..


            අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා. අද බලමු ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් එකක් රූට් කරන හැටි...මම අද දෙන සොෆ්ට් එකෙන් ඇන්ඩ්රොයිඩ්  4න් 2000+ වැඩි ප්‍රමාණයක් කිසිදු බාදාවකින් තොරව රූට් කරන්න පුලුවන්, මේක ගොඩාක් ෂුවර් ක්‍රමයක් ඒ නිසා කිසිදේකට බයවෙන්ඩ දෙයක් නෑ. තවත් එකක් ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙලා තිබ්බ ඩයලොග් i35  /  i43 / K35 ඇන්ඩ්රොයිඩ් 2.3 / 4.04 උනත් මේ සොෆ්ට් එකෙන් රූට් කරන්න පුලුවන්....
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

කාටත් හොරා යාලුවන්ගේ PC එකෙන් SAVED - User Name/Email & Password පෙන් එකකට උස්සමුද ??




          ඔයාලටත් හිතිල ඇති කාගේ හරි PC එකකින් කාටවත් නොදැනීම Facebook, Gmail,  Twitter, 4Share වගේ Site වලට Register උන Saved User Name/Email & Password  උස්සන්න ඇත්නම් කියලා.. මේකෙදි වෙන්නේ Firefox, Chrome, Internet explorer, Messenger, Outlook වගේ Software වල සේව් Password අපේ Pen එකේ Backup වෙන එක...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

පටස් ගාල DNS මාරු කරන්න මෙන්න DNS Jumper.....


          ඔන්න අදත් කට්ටියට තවත් වැදගත් වෙයි කියල හිතෙන ලිපියක් අරන් ආව.මම මේ දෙන්න යන්නෙ පොඩි සොෆ්ට්වෙයා එකක්.මේකෙන් අපට පුළුවන් පටස් ගාල අපේ DNS Server එක වෙනස් කරගන්න.

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

මෙන්න Adobe CC Software සේරම නොමිලේ....


          ඔන්න මම අද අපේ යාළුවන්ට වැදගත් වෙන සොෆ්ට්වෙයා සෙට් එකක්ම අරන් ආව.Adobe කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ නේද? මම අද අරන් ආව Adobe අලුත්ම Version එක වන Creative Cloud (CC) සොෆ්ට්වෙයා සෙට් එකම.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

CD / DVD වලට Password දාලා DATA රයිට් කරමු......


          CD  හෝ DVD වල Password එකක් දමා තමන්ගෙ පුද්ගලික හා වටිනාම දත්ත ආරක්ෂා කර ගන්න තියෙන්න GiliSoft Secure Disc Creator කියන Software  එක තමා අද මම ඔයාලට දෙන්න යන්නේ.

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

මෙන්න පට්ටම පට්ට Mobile Partner එකක්...


          ඔන්න යාළුවනේ තවත් පට්ට සොෆ්ට්වෙයා එකක් අරන් ආව මම.මේක තමයි Huawei Mobile Partner අලුත්ම එක.වැඩ ගොඩක් තියනව මේකෙ.කියවල බලන්නකෝ...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

සල්ලි නොගෙවා Android Market එකෙන් Paid Apps Download කරමු....


             පරිගණක ලෝකය බ්ලොග් අඩවිය Android සමග එකතු වෙයි... යනුවෙන් පළවු ලිපියත් සමග ඔන්න අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද google play store වලින් අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්. app එක තමයි Black Market Alpha.මේක android market එකේ application එක වගේ තවත් market app එකක්.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ඔයාගෙ බ්ලොග් එකටත් Drop Down Menu එකක් දාගන්න....


          මම අද බ්ලොග් කරන යාළුවන්ට තවත් පොඩි වැඩක් අරන් ආව.බ්ලොග් එකට Drop Down Menu එකක් දාගන්න තියනම් හොඳයි නේද? මම අද කියල දෙන්න යන්නෙ බ්ලොග් එකකට කොහොමද Drop Down Menu එකක් දාගන්නෙ කියලා.කියවල බලන්නකො එහෙනම්....

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ඔයාගෙ බ්ලොග් එකටත් Facebook වගේ Live Chat List එකක් දාගන්න කැමතිද....?


          ඔන්න මම අද අපේ බ්ලොග් කරන සහෝදරයින්ට පොඩි ගැජට් එකක් අරන් ආව.මේක Facebook වගේ Online Chat System එකක්.කැමතිනම් ඔයාගෙ බ්ලොග් එකටත් දාගන්න පුළුවන්.පහලින් දාල තියනව කරන විදිය කියවල බලන්නකෝ....

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

පරිගණක ලෝකය බ්ලොග් අඩවිය Android සමග එකතු වෙයි....


         ඔන්න යාළුවනේ අද අපට ගොඩක් විශේෂ දවසක්.මෙම පරිගණක ලෝකය බ්ලොග් අඩවිය වෙනුවෙන් මම Android App එකක් හැදුව.ඒක අද අපි ඔයාලට දෙනවා.දැන් ඉතින් Android වලින් අපේ බ්ලොග් එකට එන අයට කිසිම අවුලක් නැතුව මේ App එකෙන් අපේ ලිපි කියවන්න පුළුවන්.

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

අලුත් අවුරුද්දෙ සුපිරියටම වීඩියෝ එඩිට් කරමුද......?


සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!

         ඔන්න ගොඩ දවසකින් ආයෙත් අලුත් ලිපියකුත් අරන් ආව.මම අද දෙන්න යන්නේ අලුත් අවුරුද්දෙ ඕනම කෙනෙකුට ලේසියෙන්ම වීඩියෝ එඩිට් කරගන්ග පුලුවන් සුපිරිම සොෆ්ට්වෙයා දෙකක්.කියවල බලන්නකෝ....

Read more ...

Join Now - 100% Sure

Ref_banner 468
Designed By Published.. Blogger Templates