Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

ඔයාගෙ බ්ලෝග එකටත් Online Widget එකක් දාගන්න ඕනද....?


          ඔන්න මම අද බ්ලොග් කරන යාළුවන්ට තවත් පොඩි Widget එකක් අරන් ආව.මම අද දෙන්න යන දේ ගොඩක් අය දන්නවා.ඒත් බ්ලොග් ලියන්න අලුත් අයට මේක වැදගත් වෙයි කියල හිතෙනවා.එහෙනම් කියවලම බලන්නකෝ.....
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ලේසියෙන්ම Flash Banner එකක් හදන්න....


          ඔන්න මම අද තවත් අලුත් ලිපියක් අරන් අවා.මම අද දෙන්න යන්නේ පොඩි සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් අපට ලේසියෙන්ම Flash Banner හදාගන්න වගේම GIF ෆයිල් එකක් උනත් කැමති විදියට හදාගන්න පුළුවන්.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ANDROID සදහා Internet Download Manager ....


          අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා.  අද අරන් ආපු එක තමා Internet Download Manager එහෙමත් නැත්නම් IDM එක .. කිව්ව සැණින් ගොඩක් දෙනා දන්නවා මේ software එක use කරන්නේ මොකටද කියලා.....IDM කියන්නේ download manager එකක්. මේක use කරන්නේ Internet එකෙන් data download කරන්න තමා...අනිත් download managers වලට වඩා මේක ගොඩක් වේගවත්...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

Viber Free Calls දැන් ඔබේ පරිගණකයටත්...




         Viber හදුන්වා දීලා තියෙන්නේ 2010 දී. ගොඩක් පොඩි කාලයක් ඇතුලත ජනප්‍රිය වෙච්චි  Viber apps එක හදුන්වල දීල තියෙන්නේ mobile app  එකක් විදිහට. 2010 දී  හදුන්වා  දී ඇති මේ ඇප් එක 2013 වෙනකොට මිලියන 200 කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝකය පුරා පාවිච්චි කරනවා.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

Internet එකෙන් සල්ලි හොයන්න Adf.ly වෙනුවට මෙන්න Adbla...


          ඔන්න තවත් අලුත් ලිපියක් අරන් මම අවා.මම අද කියන්න යන්නේ Internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් තවත් අලුත් Web Site එකක් ගැන.මේ Site එකේ විශේෂත්වය තමයි මේක ලංකාවේ සයිට් එකක් වීම.Adf.ly වෙනුවට යොදාගන්න පුළුවන් හොද වෙබ් අඩවියක් මේක.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ඔයාගේ බ්ලොග් එකටත් Animated Popular Post Widget එකක් මෙන්න.....


          ඔන්න ගොඩ දවසකට පස්සෙ ආයෙත් අලුත් ලිපියක් අරන් මම ආව.මම අද කියල දෙන්න යන්නෙ අපේ බ්ලොග් කරන යාළුවන්ට බ්ලොග් එක ටිකක් ලස්සන කරගන්න පොඩි Widget එකක්.මම කියලා දෙන්න යන්නේ බ්ලොග් එකට කොහොමද Animated Popular Post Widget එකක් දාගන්නෙ කොහොමද කියල.එහෙනම් කියවල බලන්නකෝ....
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

Google Input Tool Extension එක Chrome වලට දාගන්න...


          මම අද කියන්න යන්නෙ Chrome භාවිතා කරන අයට වටින පොඩි Extension එකක් ගැන.මේ ගැන දන්න අයත් ඇති.ඒත් නොදන්න අයත් ඕන තරම් ඇතිනෙ.අන්න ඒ අයට දැනගන්න තමයි මම මේ ලිපිය ලියන්න හිතුවෙ.මේකෙන් අපට සිංහල ටයිප් කරන වෙලාවට සිංග්ලිෂ් වලින් ටයිප් කරල සිංහල වචනය ගන්න පුළුවන් ලේසියෙන්ම.කියවල බලන්නකෝ එතකොට හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි...
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468

ඩෙස්ක්ටොප් එක GIF ෆයිල් එකක් විදියට Record කරමුද.........?


           ඔන්න අදත් සුපිරි සොෆ්ට් එකක් අරන් ආව.ගොඩ දවසකින් ලිපියක් ලියන්නත් බැරි උනා.මේ දවස් වල තිබුන වැඩ නිසා.මම අද දෙන්න යන්නෙ ඔයාගෙ ස්ක්‍රීන් එක GIF Animation එකක් විදියට සේව් කරගන්න පුළුවන් පොඩි සොෆ්ට් එකක්.
Read more ...

Join Now - 100% Sure

Ref_banner 468
Designed By Published.. Blogger Templates