Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

කැමති විදියට CD/DVD පුච්චන්න මෙන්න පට්ට භාන්ඩයක්.........


          ඔන්න මම අදත් කට්ටියට වැදගත් සොෆ්ට්වෙය එකක් අරන් ආවා.හැමෝටම ඕන වෙන සොෆ්ට්වෙයා එකක් කියන්න පුලුවන් මෙක.හැමොම වගෙ CD/DVD පුච්චනවනෙ නෙද? පුච්චනව කිවුවෙ ලිපට දාල පුච්චනව එහෙම නෙමෙයි හොදද?

මේ සොෆ්ට්වෙයා එක අර Nero වගෙ මහ ලොකු සොෆ්ට්වෙය එකක් නෙමෙ.එ උනාට අපට ඔන හැමදෙම මෙකෙන් කරගන්න පුලුවන්.මෙකෙ නම තමයි Ashampoo Burning Studio.
  • CD/DVD Burning
  • Backup Data
  • Create Image File 
  • Burn Image file to CD/DVD
  • Create Password Protected CD/DVD
  • Copy Disc
  • Cover Designing 
ඔය උඩින් දාල තියෙන්නෙ මේකෙ තියන වැඩ වලින් ටිකක් විතරයි.වැඩ කරගන්න හරිම ලේසි.එහෙනම් පහලින් බාගන්නකො.Torrent File එක Zbigz වලට දාන්න ඔනෙ නැ.Torrent Client එක හරහම බාගන්න.මම මේක orrent Client එක හරහා 500KB වලින් බැව.Zbigz වලට දාල නිකන් 150KB වලට slow කරගන්න ඔනෙ නැනෙ.එහෙනම් කැමති විදියකට බාගන්න.ඔන්න පහලින් ලින්ක් එක තියනවා.


File Size : 177MB

Torrent Trackers කියල උඩ Search එකේ ටයිප් කරලා එන්ටර් කලාම එන ලිපියෙන් Torrent Trackers ටික ගන්න පුළුවන්.එහෙනම් මම ගියා....

Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

  1. කැමති විදියට Cd/Dvd පුච්චන්න මෙන්න පට්ට භාන්ඩයක්......... >>>>> Download Now

    >>>>> Download Full

    කැමති විදියට Cd/Dvd පුච්චන්න මෙන්න පට්ට භාන්ඩයක්......... >>>>> Download LINK

    >>>>> Download Now

    කැමති විදියට Cd/Dvd පුච්චන්න මෙන්න පට්ට භාන්ඩයක්......... >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates