Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

KMPlayer එකට DFX Winamp Audio Plugin Add කරගන්නෙ කොහොමද......?

          යාළුවො දන්නව ඇතිනෙ DFX ගැන.දන්නෙ නැත්තම් දැනගන්නත් එක්ක මම කියන්නනම්.DFX  කියන්නෙ Audio Plugin එකක්.මේක Winamp එකටනම් වැඩ කරනව.ඒත් KMPlayer එකට අපි Add කරගන්න ඕනෙ.මේකෙන් Audio වල Quality එක හොඳ තත්වෙකට අපට හදල දෙනවා.අපි බලමු කොහොමද කරන්නෙ කියල.

♦  මුලින්ම KMPlayer එක Install කරල නැත්තම් Install කරගන්න.(KMPlayer Install කරනකොට මතක් කරලම Winamp Plugin කියන Tick එක දාන්න.)

♦  ඊට පස්සෙ KMP එකේ Option → Preferences (F2) වලට යන්න.



♦  ඊට පස්සෙ ලැබෙන Window එකේ Plugins වල Audio DSP කියන එක Click කරන්න.පහල රූපයෙ තියන විදියට ලැබෙයි ඊට පස්සෙ.(මම අරං තියන රූපෙ Plugins Add කරපු එකක්.ඔයාලට Plugin Files/Settings වල Default Plugin එක පෙන්නයි.ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා)


♦  දැන් Plugin එක තෝරන්න ඕනෙ.ඒකට පහල පින්තූරෙ Click කරන්න ඕන තැන සටහන් කරල තියනවා.ඔයාලට ලැබෙන Window එකේ එතන Click කරන්න.


♦  ඊට පස්සෙ එන Window එකේ මේ Path එකේ විදියට ගිහින් Ok කරන්න.


C:\Program Files\Winamp\Plugins


දැන් හරි.KMP Close කරල Open කරල බලන්න DFX එකත් Open වෙයි.

** වැදගත්:-
                   මේක වැඩ කරන්න නම් Winamp, DFX කියන දෙකම ඔයාගෙ පරිගණකයට Install කරල තියෙන්න ඕනෙ අනිවාර්යෙන්ම.


DFX 10 Torrent File එක මෙතනින් බාගන්න...
Winamp 5.63 මෙතනින් බාගන්න....

KMPlayer මෙතනින් බාගන්න....




Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates